Saturday, November 12, 2011

පලවෙනි පොස්ට් එක


මමත් සෑහෙන්න ආසාවෙන් හිටියේ බ්ලොග් එකක් පටන් ගන්න . දැන් ඉතින් ඔන්න පටන් ගත්ත එකක්. පලවෙනි පොස්ට් එක හින්ද මොනවා ලියන්නද කියල හිතා ගන්න බෑ. ඒත් මොනව මොනවා හරි ලියන්න තමයි අදහස .ඉස්සරහට තමයි  ඉතින් ලියන ඒවා ගැන හිතන්න වෙන්නේ .

ඉතින් මම බලාගෙන ඉන්නවා ඔයාල කොමෙන්ටුවක් දාලා මට support  එකක් දෙනකම්. එහෙනම් යාලුවනේ අදට මෙච්චරයි .

7 comments:

  1. comments ගැන හිතන්න එපා. කියවන්න ආස හිතෙන, කාට හරි වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ලියන්න. එතකොට comments ඕනතරම් ලැබෙයි. :-)
    දිගටම ලියන්න !

    ReplyDelete
  2. Yep Dude wedagath deyak liyanna.!!
    All the best !!

    ReplyDelete
  3. දර්ශන, අපි බලමුකො ඔයාගේ දර්ශනය කොහොමද කියලා. ඔයා කරන කියන දේට අනුව ප්‍රතිචාර ලැබෙයි. බොහෝම ස්තූතියි ඔයාගේ blog එක ගෙන දැන්නුවට. best of luck bro..

    ReplyDelete
  4. All the best malli. hodama deyak denna try karanna, jaya weva..

    ReplyDelete
  5. හැමෝටම තැන්කු වේවා ... තවම අලුත් නිසා වැරදීම් උනාට ගණන් ගන්න එපෝ......

    ReplyDelete
  6. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට. දිගටම ලියන්න.. අපිත් එන්නම් කියවන්න. ජය!

    බ්ලොග් එක සින්ඩි ව්ලට දාන්න.

    http://syndi.lankeeya.lk/
    http://kottu.org/
    http://sindiya.com/

    ReplyDelete
  7. උපදේශයට ස්තුතියි විසිතුරු සහෝදරයා

    ReplyDelete