Tuesday, March 27, 2012

විභාගේ තමයි අපේ අබාගේ...

යන්තම් ඇති විභාගේ ඉවර උනා. එක හින්ද සැහෙන කාලයක් පෝස්ට් එකක් දාන්නත් බැරිවුණා. මොනවා කරන්නද ඉතින් ඒකට කෙල උනොත් ඔක්කොම ඉවරනේ. ඒ හින්ද පණ දාගෙන වැඩ කලා.එක ඉවර උනා විතරයි දහම් පාසල් උත්සවේට වැඩ කරන්න සිද්ධ උනා. දැන් නම් යන්තම් වැඩ ටික ඉවර උනා. ඒත් තව ටික දවසකින් මොන මරාලයක් කඩා වැටෙයිද දන්නේ නෑ. කාලය ගෙවෙනවා දැනෙන්නේවත් නෑ දැන් නම්. පොඩි කලේ ඉස්කෝලේ නිවාඩු දෙනකම් කොච්චර ආසාවෙන්ද බලාගෙන ඉන්නේ. කොච්චර ආසාවෙන් බලාගෙන හිටියත් සැහෙන කාලයක් යනවා නිවාඩුවක් එන්න. 


ඉස්සරහට ටිකක් කල් නිවාඩු තියන හින්ද අලුතෙන් ලිපි ලියන්න කාලය නම් තියනවා. ඒ හින්ද මොනවා මොනවා හරි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අදට මෙපමණයි. ජයවේවා..............