Tuesday, June 12, 2012

මම බලන TV සීරීස්....

මම ඉතින් එදා ඉඳන් TV සීරීස් බලන්න හරිම ආසයි නොවැ. ඉතින් මට හිතුන මම බලපු හොඳම ටික මේකේ දන්නා ඕනිය කියල. හේතුව තම මට උදව්වක් වශයෙන් තව හොඳ හොඳ ඒවා ගැන කොමෙන්ටු දැයි කියල හිතුන නිසා. පොඩි කාලේ නම් බැලුවේ TV එකේ ගිය ඒවා තමා. ඒත් දැන් නම් අන්තර්ජාලෙන් බාගෙනත් බලනවා. ඒවටත් මම හිතන්නේ ඇබ්බැහි වෙනවා. කාලයක් සැහෙන්න කාටුන් බැලුව. දැන් මේවා. හෙහ් හේ...

මේ තියෙන්නේ පරණ ඒවා...


1) Space cases 


2) Robin Hood


3) Spellbinder


4) The Lost World


5) Tin Tin


6) පන් පසිදුවෝ




7) Ocean Girl
  
8) Round The Twist

9) Silver Shadow 


10) රොබින්සන් අන්දරය 



තව සැහෙන්න බැලුව ඒත් දැනට මතක එච්චරයි . පහලින් තියෙන්නේ ලඟකදී බලපුවා හා දැනට බලන ඒවා. 

1) Vampire Diaries


2) The Secret Circle


3) Terra Nova


4) Teen Wolf


5) Super Natural


6) Naruto Shippuden


7) Fairy Tail


8) Relic Hunter




පස්සේ තව මතක් උනොත් දාන්නම්. මේ වෙලාවේ මතක් උන ටික විතරයි දැම්මේ. ඔයාල බලන තව හොඳ ඒවා තියනවනම් කොමෙන්ටුවක් දාල යන්න.




32 comments:

  1. ටිවි එකේ ගිහින් බලපුවා නම් මාත් බලල තියනවා , මම බාගෙන බලපුවා තමයි පහල තියෙන්නේ

    X files , Mind your language , Castle , Psych , Camelot , Outsourced &The Fresh Prince of Bel-Air

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි x files අමතක උනානේ...

      Delete
  2. Prison breaak, Lost, Heroes, Smallvile මේ ටිකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ තුනම බලන්න ඕන. හැම එකේම ටික ටික බලල තියෙනවා.

      Delete
  3. ඉස්සර ටීවී එකේ ගියපුව නම් බැළුව, දැන් ටීවී බලන්නෙ නැති නිසා මොනව යනවද දන්නෑ.
    ඔය කතා කීපයක්ම මමත් ඩවුන්ලෝඩ් කරගෙන DVD වල රයිට්කර ගත්තා.
    තව ඔතන නැති ඒව කීපෙකුත් මතකයි. the adventures of sherlock holmes, x files, prison break, baywatch, 24, beverly hills, Amazon, super man, Night Rider, Smallville, xena, the vampire diaries, psi factor, kung fu. තව තිබුණ, දැන් මතක නෑ.

    මෙතනත් බලන්න.
    http://www.tv.com/shows/

    ReplyDelete
    Replies
    1. The adventures of sherlock holmes , Amazon , Night Rider තුන්වෙනි season එක වෙනකම් , psi factor ටිකක් , kung fu ටිකක් බලල තියනවා .

      Delete
  4. Big Bang Theory
    Human Target
    Prison Break
    Game of Thrones
    Break Out Kings
    Bones
    Roswell
    Fringe

    ReplyDelete
    Replies
    1. මේ ටික දැකල තිබුනට බලන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ.

      Delete
  5. prisn break,greys anatomy,House M.D,game of the thrones මේවාත් සුපිරි!

    ReplyDelete
  6. මුල්ම කාලේ කතා ටික අපි හැමෝම ආසාවෙන් බලපුවනේ.. ඒවා නොබලපු ළමා වියක් තියෙන්න විදිහක් නෑ.. අළුත් කතා වල super natural, house, CSI තමයි වැඩියෙන්ම බලන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉස්සර පන්ති අරුණ ගමන් ගෙදර දුවගෙන ඇවිත් මේවා බලපු හැටි තම මතකයි. ඒත් මුලින් කියපු ඒවා ගොඩක් හරිය බැලුවේ කළු සුදු ;)

      Delete
  7. Nikita , Big Bang theory , Tera Nova , Falling skies ,Covert Affairs ,

    ReplyDelete
  8. අපොයි මේ ඔක්කොම බාගන්න සැහෙන කාලයක් යාවි මට.

    ReplyDelete
  9. මටත් ආසයි අනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් බාගෙනම බලන්න තමා තියෙන්නේ...... :P

      Delete
  10. Naruto Shippuden, The X Files, Roswell.....

    ReplyDelete
  11. මේ රෙලික් හන්ටර් කියන එක කොයි වගේ එකක්ද කියලා මට කියනවද? මම දැනට බල බල හිටපු සීරිස් ටික ඉවරයි. මේ දවස්වල අලුතෙන් ඒවා හොයනවා.

    ReplyDelete
    Replies
    1. එක ටිකක් පරණ එකක්. මාරම ගති. indiana jones බලල තියනවද? අන්න ඒ වගේ.

      Delete
    2. http://en.wikipedia.org/wiki/Relic_Hunter

      Delete
  12. උබ Prison Break, Lost , Heroes වගේ ඒවා බලලා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. Prison Break, Lost දෙකම බලන්න ඕන. අනික් එක නම් එච්චරම වැදුනේ නැනේ..?

      Delete
  13. මෙතන තියෙන ලිස්ට් එකේ එකක් දෙකක් හැර අනිත්වා අපිත් බලලා තියෙනවා.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. තව මෙතන නොදාපුව තියනවා. දැන් තමා මතක් වෙන්නේ.

      Delete
  14. අනේ මම ආසාවෙන් බලන නරුටො තියෙනවා අඩේ..... එල එල එල එලමකිරි.... මට ඔව්වා ඩවුන්ලෝඩ් කරන්න කනෙක්ෂන් එකක් නැති නිසා මම හෙන අමාරුවෙන් නරුටෝ එකේ චිත්‍ර කතාවත්(NARTUTO MANGA) කියවනවා.චිත්‍ර කතාවේ නම් ලෝක යුද්දෙ පටන් අරන් දැන් ඉවරවෙන්නත් ලෑස්තියි....

    අනික්වා ඔක්කොමත් හරි නරුටොත් හරි.යන්තම් ටූ ජීබි කනෙක්සන් එක ලැබුනාම ඔන්ලයින් බලන එක කොරනවා බයිට් ටිකට කෙල වෙනකන්ම....

    කාටුන් බලනා තවත් සහෘදයෙක් එල එල ඒක නෙමේ අයියේ BLEACH බලන්නැද්ද???

    ReplyDelete
    Replies
    1. මා ගාව නම් ඔක්කොම තියනවා මුල ඉදන්ම naruto ටික. ෆිල්ම් ටිකත් තියනව. ළඟපාතක ඉන්නවනම් දෙන්න පුළුවන්. manga එකත් කියවනවා. BLEACH නම් බැලුවේ නෑ තවම. නිවාඩුවක් හම්බ උන ගමන් ඒකයි one peace එකයි දෙකම බාගන්න ඕන.

      Delete
    2. one peace ගැන නම් අහලා නෑ ඒක එලද?? මාත් නරුටෝ පටන් ගැනීමේ ඉඳලා බලනවා dvd 20ක් හම්බුනා යාළුවෙක්ගෙන්.ඒ බලලත් තාම කතාව ඉවර නෑ මේ සතියෙ මංගා එක තාම නෑ අප්පා...

      Delete
  15. උඩ සෙට් එක මමත් බලපුවා.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල වැඩ කෝටියයි. අලුතෙන් බලන්න වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට. දුක තමා.

      Delete
  16. මාත් මේ ටික බලා තියනෝ........
    Dr.House
    Heroes
    එහෙමත් තියනවනේ මිට අමතරව....
    මන් හුගක් අසාවෙන් මේවා බැලුවේ...

    ReplyDelete
  17. Heroes නම් හොදයි වගේ තමා. මට ගිය සතියේ හම්බ උනා. ඒත් බලන්න වෙලාවක් නෑ.... :(

    ReplyDelete
  18. කාලයක් තිබ්බ අපි ජාතික රෑපවාහිණියෙ 4.30 ඉදන් 7.00 වෙනකම් කාටුන් සහ ටී.වී සීරියම් බලපු. ඇත්තටම මම මේ ලඟදිත් spellbinder දෙකම බාගෙන බැළලුවා... මාත් ඔයා වගේ පිස්සෙක් තමයි... ඒත් දැන් දුකකට තියෙන්නෙ දැන් ලමයින්ට මේච්චර පහසුකම් තිබිලත් අපි වගේ ලමා කාලයක් ගෙවන්න බැරි එක... ඒ කාලේ අපි කොච්චර සත=ටින් ලමා කාලය ගෙව්වද... මහා ලොකු දාලයක් නෙවෙයි දැනට අවුරැදු 8-10 කට පෙර.... ඔයා බලන්න පුළුවන්නම් SMALL VILLE සමහරවිට බලලත් ඇති.. යාළුකම ආදරය හැඟීම් මනුස්සකම මාර විදියට කැටිවෙච්ච කතාවක්... හැබැයි මුල ඉදලම බලන්නනම් වෙයි සහෝ...

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ටිකක් ටිකක් බැලුවා. ඒත් ඔක්කොම බලන්න තරම් වෙලාවක් හම්බ උනේ නැහැ. හෙමින් සැරේ ඒකත් බලන්න ඕන.

      Delete