Wednesday, July 4, 2012

අනේ අම්මපා....


|
|
|
|

අපේ කාලයේ කතාවක්..




22 comments:

  1. හැමදාම ඉතින් මෙහෙම තමයි.
    එයාලා හැදෙන්නෙත් නෑ අපි හැදෙන්නෙත් නෑ.

    ReplyDelete
  2. වෙන කාටද ඉතිO කියන්නෙ? :D

    ReplyDelete
  3. ලොක්ක ගැහුවා මදිවට මූත් ගහන්නෙ මටමයි.... මේ සමාජය හරිම කූරයි අප්පා

    ReplyDelete
  4. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :) :)

    ReplyDelete
    Replies
    1. කාටද බොල රාජ සම්පත් ? පස්සටද ? :P

      Delete
  5. මොනා කියන්නද ඉතින්...

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නම් නෑ තමා.. ;)

      Delete
  6. මටනම් හිතෙන්නේ විනී හෙට්ටිගොඩ මේ කරලා තියෙන්නේ ස්වයං විවේචනයක්

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. ලොකු අදහසක් පොඩි දේකින් පෙන්නලා තියනවා..

      Delete
  7. විනී හෙට්ටිගොඩගෙ කාටුන්වල නිතරම අඳින රැවුල් මිනිහ දාල මේක ඇන්දනම් ලොකු අර්ථයක් තියනව. දැන් දැන් හුඟක් අය කතාකරන්නෙ “අනේ .. අපි නෙමේ ..“ කියන්න වගේ. බලාගෙන ගියාම මේක ඕපපාතික වෙච්චි ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන්න පරණ එකක්. ඒ කාලෙ රැවුල් මිනිහ අඳින්න නැතුව ඇති.

      Delete
  8. විනී හෙට්ටිගොඩ කෙලින් ඩයල් එකක් .. දර්ශණ කරුණාතිලක වටෙන් කියන පොරක් ..දෙන්නම එල ..

    ReplyDelete
  9. Replies
    1. කාටුන් එක පරණ උනත් කාලෙට ගැලපෙනවා නේද මිස් ? :D

      Delete
  10. හැබෑවනෙ.....හිහි...

    ReplyDelete