Thursday, July 26, 2012

සඳවතිය වෙත..

දුටු පළමු දින
ගොලුවූ සිත
දුකින් ඉවසා සිටිය
ඒ අවරුදු ගණන
ඔබ දිවිය වෙනස් කල
මා දිවිය එකලු කල
ආදරෙයි ඔබට මම
දිවිය ඇති තෙක් මෙලොව

23 comments:

  1. :) ලස්සනයි!

    ReplyDelete
  2. ලස්සනයි යාළුවා.. මාත් මගේ සදවතියට ඉස්සෙල්ලම ලිවුවේ මේ ලගින්ම යන එකක්.. :)

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද ? වාසනා වේවා..............! :)

      Delete
  3. ලස්සනයි..
    ඊට වඩා මොනවා කියන්නද :))

    ReplyDelete
  4. අනේ මේ ආදරය අතුරැ අන්තාරවක් නොමැතිව පවතීවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි. :)

      Delete
  5. ජිවිතේ මමත් මෙවැනි වෙනසක් බලාපොරොත්තු වුන.
    නමුත් ඒ හැමදෙයක් ම බොරුවක් වුන ...
    මොනවා වුනත් මම තාම ගේම අතඇරලා නැහැ.. :D :D

    සුබ පැතුම් මචන් ..... !!!!

    ReplyDelete
    Replies
    1. අතාරින්න එපා කවද හරි හරියයි. ;)

      Delete
  6. එළ නේ ...මට මේ කවි සීන් එක තාම බෑනේ..

    ReplyDelete
    Replies
    1. හහ් හහ් :)) මට ටිකක් රෑ වෙනකොට ඉබේම කවි මතක් වෙනවා. ඉතින් ඒ වෙලාවට හිතුනොත් මොකක හරි ලියල තියනවා. :7

      Delete
  7. ලස්සනය් ... කවදත් ලස්සන ඒවා තම ඔබ තුමා ලියන්නේ.. :) මමද මන්ද ඇවිස්සුවේ...

    ReplyDelete
    Replies
    1. ඉකමනට එකතු වෙන්න ලැබේවා..!!

      Delete
    2. ඉස්තුති වේවා ඩයනා කුමාරි.... :-h

      Delete
  8. ආඃ .... කොළුවටත් සිකුර ලබල වගේ. හැබෑට මටත් ඔය කවි ලියවෙන්නෙම නෑනේ. කොහෙන්ද බං ඕක එන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් සෑහෙන කාලයක් වෙනවා ලබල නම්.
      අර සිංදුවකුත් තියෙන්නේ
      " කවි ලියවෙයි මහ රෑ " කියල....;)

      Delete
  9. ම්ම්ම්... කේක් කෑල්ලක පෙර ලකුණු පෙනෙනවා!!!

    ReplyDelete
    Replies
    1. හපූයි තවම ඒවා ගැන හිතලවත් නැහැ. හික් හික් :))

      Delete
  10. කෙටියි..
    ඒත්..
    ලස්සනයි සිතිවිල්ල..!!!

    ReplyDelete