Saturday, August 11, 2012

දවස් ගානකට පස්සේ...

සැහෙන දවසකට පස්සේ ඔන්න ඉතින් ආයිමත් බ්ලොගය පැත්තේ ආව. වැඩේ උනේ මම මගේ ලැප් එක බෝඩිමේ දාල ගිය හින්ද. හප්පා ආයිමත් ඒ මෝඩ වැඩේ නම් කරන්නේ නැහැ කියල හිතා ගත්ත. මම කොච්චර නම් පරිගණකයට ඇබ්බැහි වෙලාද කියල මට තේරුනේ පහුගිය දවස් ටිකේ එක නැතුව ඉන්නකොට. කට්ටිය දාල තිබුන පොස්ට් වලට කොමෙන්ට් කරන්න උනෙත් නැහැ. ඒ හින්ද ඒ ටිකත් කියවල් ඉවරවෙලාම අලුතින් වැදගත් කියල හිතෙන දෙයක් දාන්නම්.


පහුගිය දවස් ටිකේ එහෙ මෙහෙ ඇවිදින්න පිනක් ලැබුනා. මන්නාරමේත් ගියා. ඒ වගේම මරු සිද්දියකුත් උනා. ඒවත් පස්සේ වෙලාවක හිමිහිට කියන්නම්කො...
එහෙනම් ජයවේවා....! වාසනා වේවා...!

14 comments:

  1. හප්පා .... කම්පූටරේ නැතුව ඉන්න වෙන එකනම් කියල වැඩක් නෑ. හරි .. හරි.. ලියන්නකෝ.

    ReplyDelete
  2. computer eka nathi unahama pissu wage thamayi...

    ReplyDelete
  3. අලුතෙන් යමක් ලියනකම් බලාගෙන ඉන්න අයගේ list එකට මාවත් දාගන්න

    ReplyDelete
  4. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :-)

    ReplyDelete
  5. ඇයි බොලේ ලැප් එක ගෙදර දාලා ගියත් බෝඩිමේ දාලා යනවද මම අහන්නේ..??

    ReplyDelete
    Replies
    1. දවස් දෙකකට කියල හිතුවේ. අන්තිමට සතියක්ම ගෙදර ඉන්න උනානේ..දුක තමා.. :((

      Delete
  6. කොපූටරේ නැතුව ඉන්න එක තරම් භයානක දෙයක් තවත් තියෙනවද? :)

    ReplyDelete
  7. එහෙනම් දිගටම ලියමු ජය! O:-)

    ReplyDelete