Tuesday, September 4, 2012

එක්සෙකෙටිවූ කිකිළි


අපේ පොඩි මාම ගේ
ගෙදර හරි අරුමයක්
පුටුව උඩ වාඩිවෙලා
ඉන්නවා කිකිලියෙක්

එලෙව්වට යන්නෙත් නෑ
බිත්තරේ දාන්න
එනවනේ පුටුව උඩට
ගිය ආත්මේ පුරුද්දද
දන්නේ නෑ කියන්න නම්

කොහොමත් මේ වගේ
පුටු වල වාඩි වෙන
ගොඩක් අයට
මේ ගතිය තියනවලු :P

අනේ මම නම් ඕව දන්නේ නෑ ඕන්

29 comments:

  1. කිකිළි නිකන් දෙන බිත්තරේ කාල නිකන් ඉදින් ඇපලො.... ඒකිගෙ ජාතකේ හොයන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. හික් හික් පුරුද්දනේ.... :D

      Delete
    2. මී ගොඩයාගේ කටේ රත්තරන් බිත්තරයක් දාන්න වටිනවා..

      Delete
    3. අනේ..මටමමයි ඔක්කොම. :((

      Delete
  2. :D :D සංසාර පුරුද්ද වෙන්නැති මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒකමයි...ඔය පුරුද්ද.... පුරුද්ද :P

      Delete
    2. @ ප්‍රමුදි - මටත් දැක්ක ගමන් හිතුනේ ඒකමයි. :))

      Delete
    3. @ලිහිණි - ඔය පුටුවල වාඩි වෙන්නේ ඉතින් ගිනි කිකිලියෝ වගේ අය තමයි. 8-}
      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  3. මෙක නම් ෂුවර් නෑ බලාපන් කුකුලෙක්ද කියලා

    ReplyDelete
    Replies
    1. බිත්තර දාන හින්ද හිතන්න වෙනවා කිකිළියක් කියලා. හරි විදියට නම් කුකුලෙක් තමයි වෙන්න නම් ඕන . O:-)
      සාදරෙන් පිලිගන්නවා නරුමයා සහෝදරයව.

      Delete
  4. අපි නම් හොඳ පුටුවක් හම්බ උනොත් මේ පුටුව දාලා යනවා !

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ ජාතිය එහෙම නැතිලු. :P

      Delete
  5. ලොකු පුටුවල කුකුල්ලුන්ගේ අවධානය හම්බෙනවලු ඔය වගෙ අයට :)

    ReplyDelete
  6. AC එහෙම දාලද දන්නෙ නෑ තියෙන්නේ

    ReplyDelete
  7. හෙහ් හෙහ්... මරු වැඩේ එකත්..

    ReplyDelete
  8. අර සිංදුවකුත් තියෙන්නේ සංසාර පුරුද්දද මේ!!! කියලා. ඒ වගේ තමා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒ කාලෙත් මෙහෙමම ඉන්න ඇති....

      Delete
  9. ෂා .... අපේ රට හරි දියුණුයිනේ. කුකුල්ලුන්ටත් ගිය කල.

    ReplyDelete
  10. කිකිළි උනත් ලැජ්ජ භයට හැදිච්චි එකියක් වගෙයි....

    ReplyDelete
    Replies
    1. නැතුව..? පේන්නෙ නැද්ද වාඩි වෙලා ඉන්න හැටි කිකිළි වගේ. :P

      Delete
  11. අනේ මම නම් ඕව දන්නේ නෑ ඕන් :D

    ReplyDelete