Thursday, October 11, 2012

රෝස මලේ


රෝස මලේ නටුවේ කටු 
කියලා ඉගෙන ගත්තේ 
පොඩි කාලෙමයි
ඒත් 
කව්ද දැනගෙන හිටියේ 
ඒවා ඇනුනම
ගොඩක් රිදෙනව කියල
ඒත් එහෙම රිදුන කියල
රෝස මලේ සුන්දරබව 
විඳින්න තහනම් නෑනෙ.....

(මේ දවස් වල හැම තැනම ඇවිදින හින්ද පොස්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බ උනේ නෑ. පුළුවන් හැම වෙලාවේම ඔයාලගේ පොස්ට් කියවන්න බලන්නම්. )

16 comments:

  1. හික් .. හික් ... ඇපලා කට්ටක් ඇනගෙන වගේ. :D

    ReplyDelete
  2. කතාව නම් ඇත්ත බං...

    ReplyDelete
    Replies
    1. එහෙමද? මම නම් ඉතින් දන්නේ නෑ. :))

      Delete
  3. රෝස මලක කටු ඇනුනා - හද පතුලෙන් ලේ ගැලුවා
    මල්පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා
    රෝස මලට නෑ දැනුනේ හදවත පෙම් කල අරුමේ....

    ReplyDelete
  4. ඔව් ඔව් සුන්දරත්වය විඳින්න නම් කටු ඇනගන්න ම වෙනවා!

    ReplyDelete
  5. ඇපල් කටු ඇනේවා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. රෝස මල් හොයන්නේ නැතුව ඇපල් මලක් හොයා ගන්න...

    ReplyDelete
  7. කොච්චර කටු ඇනුනත් පරිස්සමින් අල්ලලා බැලුවොත් රෝස මල සුන්දරයි
    ඔන්න තේරෙන විදිහට ලිව්වා

    ReplyDelete
  8. හ්ම්ම්..හ්ම්ම් :)

    ReplyDelete