Wednesday, January 16, 2013

හ්ම්ම්...

යනවා..
ආපහු එනවා..loser
සමහර අය
හැමදාම එනවා...
සමහර අය
ඉඳල හිටලා එනවා...
තවත් අය නම්
මුලින් ආව 
ඒත් දැන් කොහෙද දන්නෙත් නෑ 
තව සමහරු 
මුලිනුත් ආව 
දැනුත් එනවා...
අනේ මන්දා..
ජිවිතේ අස්ථිරයි
මරණය නියතයි 
බ්ලොග් ජීවිතෙත් 
එහෙමම තමයි.

අනේ අනිච්චං....!

20 comments:

  1. හදිස්සියේම බ්ලොග් කළකිරැණද?

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ. පොඩි ජොලියක් ගියා. :))

      Delete
  2. අෆ්ෆටසිලි!! මේ මොකැයි??? නිකමට ජොලියට වගේ??? ;)

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් දැක්ක ඒවා මතක් උනා.බ්ලොග් එක පටන් ගන්නකොටම කොමෙන්ටු දාපු අයගෙන් ඉන්නේ 2ක් 3 ක් තමයි. :(

      Delete
  3. මමත් බන් එනවා යනවා හදිස්සියෙන් එනවා එකපාරටම යනවා

    ReplyDelete
    Replies
    1. ඒත් කමක් නෑ ඇවිල්ල යනවනම්. :)

      Delete
  4. මොකක්ද බන් මේ මගුල...අමාරුවෙන් හරි වෙලාවක් ගැට ගහගෙන යමක් නිවීසැනසිල්ලෙ ලියපන්කො...කම්මැලි කම් නොකර...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ හරි හරි.....ලියන්නම්.... ;)

      Delete
  5. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  6. තව සමහරු
    මුලිනුත් ආව
    දැනුත් එනවා...
    .......................මන් වගේ අය නෙහ් ?
    :)

    ReplyDelete
  7. Replies
    1. ඒකනේ...
      ඔබතුමි කොයි කට්ටියටද අයිති?? :P

      Delete
    2. ඒක දන්නේ ඔබතුමා නෙව :)

      Delete
    3. හැමදාම එනවනේ ඉතින්. O:-)

      Delete
  8. හික්...හික්.... ඇත්ත ඇත්ත....

    ReplyDelete