tag:blogger.com,1999:blog-8804238863184105005.post3008935855391802277..comments2023-10-15T14:58:03.044+05:30Comments on ලාබයි ඇපල්: මම බලන TV සීරීස්....ලාබයි ඇපල්http://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8804238863184105005.post-66990907987023734092012-07-22T10:57:00.227+05:302012-07-22T10:57:00.227+05:30ඒ දවස් වල ටිකක් ටිකක් බැලුවා. ඒත් ඔක්කොම බලන්න තරම...ඒ දවස් වල ටිකක් ටිකක් බැලුවා. ඒත් ඔක්කොම බලන්න තරම් වෙලාවක් හම්බ උනේ නැහැ. හෙමින් සැරේ ඒකත් බලන්න ඕන.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-10394073511515841822012-07-21T10:35:44.078+05:302012-07-21T10:35:44.078+05:30කාලයක් තිබ්බ අපි ජාතික රෑපවාහිණියෙ 4.30 ඉදන් 7.00 ...කාලයක් තිබ්බ අපි ජාතික රෑපවාහිණියෙ 4.30 ඉදන් 7.00 වෙනකම් කාටුන් සහ ටී.වී සීරියම් බලපු. ඇත්තටම මම මේ ලඟදිත් spellbinder දෙකම බාගෙන බැළලුවා... මාත් ඔයා වගේ පිස්සෙක් තමයි... ඒත් දැන් දුකකට තියෙන්නෙ දැන් ලමයින්ට මේච්චර පහසුකම් තිබිලත් අපි වගේ ලමා කාලයක් ගෙවන්න බැරි එක... ඒ කාලේ අපි කොච්චර සත=ටින් ලමා කාලය ගෙව්වද... මහා ලොකු දාලයක් නෙවෙයි දැනට අවුරැදු 8-10 කට පෙර.... ඔයා බලන්න පුළුවන්නම් SMALL VILLE සමහරවිට බලලත් ඇති.. යාළුකම ආදරය හැඟීම් මනුස්සකම මාර විදියට කැටිවෙච්ච කතාවක්... හැබැයි මුල ඉදලම බලන්නනම් වෙයි සහෝ...Udarata Kollahttps://www.blogger.com/profile/04255382250716220834noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-19417325276715250002012-06-18T21:43:33.257+05:302012-06-18T21:43:33.257+05:30Heroes නම් හොදයි වගේ තමා. මට ගිය සතියේ හම්බ උනා. ඒ...Heroes නම් හොදයි වගේ තමා. මට ගිය සතියේ හම්බ උනා. ඒත් බලන්න වෙලාවක් නෑ.... :(ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-29362703212075897372012-06-18T21:42:14.595+05:302012-06-18T21:42:14.595+05:30මේ දවස් වල වැඩ කෝටියයි. අලුතෙන් බලන්න වෙන්නෙ නෑ සෑ...මේ දවස් වල වැඩ කෝටියයි. අලුතෙන් බලන්න වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට. දුක තමා.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-87861718811628384822012-06-18T17:27:14.124+05:302012-06-18T17:27:14.124+05:30මාත් මේ ටික බලා තියනෝ........
Dr.House
Heroes
එහෙ...මාත් මේ ටික බලා තියනෝ........
Dr.House
Heroes
එහෙමත් තියනවනේ මිට අමතරව....
මන් හුගක් අසාවෙන් මේවා බැලුවේ...ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-53393564924418838882012-06-17T14:39:44.540+05:302012-06-17T14:39:44.540+05:30උඩ සෙට් එක මමත් බලපුවා.උඩ සෙට් එක මමත් බලපුවා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-8436187773233057702012-06-15T15:35:43.855+05:302012-06-15T15:35:43.855+05:30one peace ගැන නම් අහලා නෑ ඒක එලද?? මාත් නරුටෝ පටන්...one peace ගැන නම් අහලා නෑ ඒක එලද?? මාත් නරුටෝ පටන් ගැනීමේ ඉඳලා බලනවා dvd 20ක් හම්බුනා යාළුවෙක්ගෙන්.ඒ බලලත් තාම කතාව ඉවර නෑ මේ සතියෙ මංගා එක තාම නෑ අප්පා...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-21098668594909323232012-06-15T09:00:41.724+05:302012-06-15T09:00:41.724+05:30මා ගාව නම් ඔක්කොම තියනවා මුල ඉදන්ම naruto ටික. ෆි...මා ගාව නම් ඔක්කොම තියනවා මුල ඉදන්ම naruto ටික. ෆිල්ම් ටිකත් තියනව. ළඟපාතක ඉන්නවනම් දෙන්න පුළුවන්. manga එකත් කියවනවා. BLEACH නම් බැලුවේ නෑ තවම. නිවාඩුවක් හම්බ උන ගමන් ඒකයි one peace එකයි දෙකම බාගන්න ඕන.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-44137720413881419822012-06-14T23:18:41.183+05:302012-06-14T23:18:41.183+05:30අනේ මම ආසාවෙන් බලන නරුටො තියෙනවා අඩේ..... එල එල එල...අනේ මම ආසාවෙන් බලන නරුටො තියෙනවා අඩේ..... එල එල එල එලමකිරි.... මට ඔව්වා ඩවුන්ලෝඩ් කරන්න කනෙක්ෂන් එකක් නැති නිසා මම හෙන අමාරුවෙන් නරුටෝ එකේ චිත්‍ර කතාවත්(NARTUTO MANGA) කියවනවා.චිත්‍ර කතාවේ නම් ලෝක යුද්දෙ පටන් අරන් දැන් ඉවරවෙන්නත් ලෑස්තියි....

අනික්වා ඔක්කොමත් හරි නරුටොත් හරි.යන්තම් ටූ ජීබි කනෙක්සන් එක ලැබුනාම ඔන්ලයින් බලන එක කොරනවා බයිට් ටිකට කෙල වෙනකන්ම....

කාටුන් බලනා තවත් සහෘදයෙක් එල එල ඒක නෙමේ අයියේ BLEACH බලන්නැද්ද???ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-4761234617081373702012-06-14T22:21:37.041+05:302012-06-14T22:21:37.041+05:30තව මෙතන නොදාපුව තියනවා. දැන් තමා මතක් වෙන්නේ.තව මෙතන නොදාපුව තියනවා. දැන් තමා මතක් වෙන්නේ.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-51334032340070732332012-06-14T22:17:58.263+05:302012-06-14T22:17:58.263+05:30Prison Break, Lost දෙකම බලන්න ඕන. අනික් එක නම් එච්...Prison Break, Lost දෙකම බලන්න ඕන. අනික් එක නම් එච්චරම වැදුනේ නැනේ..?ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-6436827128223918642012-06-14T19:26:02.925+05:302012-06-14T19:26:02.925+05:30මෙතන තියෙන ලිස්ට් එකේ එකක් දෙකක් හැර අනිත්වා අපිත්...මෙතන තියෙන ලිස්ට් එකේ එකක් දෙකක් හැර අනිත්වා අපිත් බලලා තියෙනවා.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-80574751159550159372012-06-14T12:53:43.476+05:302012-06-14T12:53:43.476+05:30උබ Prison Break, Lost , Heroes වගේ ඒවා බලලා නැද්ද ...උබ Prison Break, Lost , Heroes වගේ ඒවා බලලා නැද්ද ?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-66233239059143239882012-06-14T08:59:44.705+05:302012-06-14T08:59:44.705+05:30http://en.wikipedia.org/wiki/Relic_Hunterhttp://en.wikipedia.org/wiki/Relic_Hunterලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-52943721418265142912012-06-14T08:54:19.110+05:302012-06-14T08:54:19.110+05:30එක ටිකක් පරණ එකක්. මාරම ගති. indiana jones බලල ති...එක ටිකක් පරණ එකක්. මාරම ගති. indiana jones බලල තියනවද? අන්න ඒ වගේ.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-35952648446051945702012-06-13T23:26:07.473+05:302012-06-13T23:26:07.473+05:30මේ රෙලික් හන්ටර් කියන එක කොයි වගේ එකක්ද කියලා මට ක...මේ රෙලික් හන්ටර් කියන එක කොයි වගේ එකක්ද කියලා මට කියනවද? මම දැනට බල බල හිටපු සීරිස් ටික ඉවරයි. මේ දවස්වල අලුතෙන් ඒවා හොයනවා.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-9874563984658054042012-06-13T18:55:03.274+05:302012-06-13T18:55:03.274+05:30Naruto Shippuden, The X Files, Roswell.....Naruto Shippuden, The X Files, Roswell.....chathoo24https://www.blogger.com/profile/01409426396136132453noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-90946715414425014682012-06-13T17:48:54.261+05:302012-06-13T17:48:54.261+05:30එහෙනම් ඉතින් බාගෙනම බලන්න තමා තියෙන්නේ...... :Pඑහෙනම් ඉතින් බාගෙනම බලන්න තමා තියෙන්නේ...... :Pලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-51722518658356368062012-06-13T14:48:21.501+05:302012-06-13T14:48:21.501+05:30මටත් ආසයි අනේ... :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේව...මටත් ආසයි අනේ... :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-36316559278411981992012-06-12T22:23:59.324+05:302012-06-12T22:23:59.324+05:30මේ ටික දැකල තිබුනට බලන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ.මේ ටික දැකල තිබුනට බලන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-35912281044501328342012-06-12T22:09:02.335+05:302012-06-12T22:09:02.335+05:30ඉස්සර පන්ති අරුණ ගමන් ගෙදර දුවගෙන ඇවිත් මේවා බලපු ...ඉස්සර පන්ති අරුණ ගමන් ගෙදර දුවගෙන ඇවිත් මේවා බලපු හැටි තම මතකයි. ඒත් මුලින් කියපු ඒවා ගොඩක් හරිය බැලුවේ කළු සුදු ;)ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-35807628394574717452012-06-12T22:05:29.091+05:302012-06-12T22:05:29.091+05:30The adventures of sherlock holmes , Amazon , Nigh...The adventures of sherlock holmes , Amazon , Night Rider තුන්වෙනි season එක වෙනකම් , psi factor ටිකක් , kung fu ටිකක් බලල තියනවා .ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-81528718496267067042012-06-12T22:02:39.166+05:302012-06-12T22:02:39.166+05:30මේ තුනම බලන්න ඕන. හැම එකේම ටික ටික බලල තියෙනවා.මේ තුනම බලන්න ඕන. හැම එකේම ටික ටික බලල තියෙනවා.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-22277819201850054032012-06-12T22:01:54.166+05:302012-06-12T22:01:54.166+05:30අප්පට සිරි x files අමතක උනානේ...අප්පට සිරි x files අමතක උනානේ...ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-80460221329569332512012-06-12T21:59:06.341+05:302012-06-12T21:59:06.341+05:30අපොයි මේ ඔක්කොම බාගන්න සැහෙන කාලයක් යාවි මට.අපොයි මේ ඔක්කොම බාගන්න සැහෙන කාලයක් යාවි මට.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.com