tag:blogger.com,1999:blog-8804238863184105005.post3830257583225542177..comments2023-10-15T14:58:03.044+05:30Comments on ලාබයි ඇපල්: ටකරන් හඬ සුමිහිරිදෝ...ලාබයි ඇපල්http://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8804238863184105005.post-33005924237469460792012-07-04T23:36:37.847+05:302012-07-04T23:36:37.847+05:30සතුටුදත් අහනවා....:Dසතුටුදත් අහනවා....:Dලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-67147073954229110162012-07-04T17:19:19.957+05:302012-07-04T17:19:19.957+05:30ආ නේ..කිව්වාත් වගේ ගම පළාතේ නේ..
සතුටුයි සතුටුයි....ආ නේ..කිව්වාත් වගේ ගම පළාතේ නේ..
සතුටුයි සතුටුයි..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-69552714670438429342012-07-03T14:26:30.631+05:302012-07-03T14:26:30.631+05:30ඉස්තුති වේවා...ගම්පලාතේ කෙනෙක් හම්බ උන එක නම් සතුට...ඉස්තුති වේවා...ගම්පලාතේ කෙනෙක් හම්බ උන එක නම් සතුටක් . දිගටම මේ පැත්තේ එන්නකෝ.....ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-56876667323460059082012-07-02T20:38:45.073+05:302012-07-02T20:38:45.073+05:30මාත් ඔය සද්ද බද්ද වැඩි සින්දු වලට ආස නැහැ..හිත නි...මාත් ඔය සද්ද බද්ද වැඩි සින්දු වලට ආස නැහැ..හිත නිවෙන ඕනෑම ගීතයකට ආසයි..අලුත් පරණ කියල වෙනසක් නැහැ.. අද තමයි යාලුවේ මේ පැත්තේ ආවෙ..ලස්සන බ්ලොග් එකක්..දිගටම ලියන්න.රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-11673615779099333232012-07-02T19:11:26.627+05:302012-07-02T19:11:26.627+05:3099 ක් අකමැතියි. එක්කෙනෙක් කැමතියි. එක්කෙනාට ඕන කරන...99 ක් අකමැතියි. එක්කෙනෙක් කැමතියි. එක්කෙනාට ඕන කරන දේ අනික් 99 ම අහන්න ඕනිද? රසය විවිධ උනාට අනික් අයට කරදරයක් නැත්නම් තමා වඩාත්ම හොඳ . එහෙම නේද ? ;)ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-45931283299447016732012-07-02T12:12:32.375+05:302012-07-02T12:12:32.375+05:30එකේක අයගේ රසය විවිධයි නේ නේද යාළු..අනේ මන්දා...එකේක අයගේ රසය විවිධයි නේ නේද යාළු..අනේ මන්දා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-61707795933207615942012-07-02T08:37:54.399+05:302012-07-02T08:37:54.399+05:30එක අතකට යමපල්ලෝ කියන්නේ මේ අය වෙන්න ඇති.
දැන් නම් ...එක අතකට යමපල්ලෝ කියන්නේ මේ අය වෙන්න ඇති.
දැන් නම් ත්‍රි වීල් වල ඔය වැඩේ සැහෙන්න අඩුයි.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-47245929482787445762012-07-02T01:14:51.801+05:302012-07-02T01:14:51.801+05:30ඕවා තමා අහන්න වෙන ගීත.. අකමැති උනත් අහන්න ඕනනේ.. ක...ඕවා තමා අහන්න වෙන ගීත.. අකමැති උනත් අහන්න ඕනනේ.. කරන්න දෙයක් නෑ.. ඇයි ත්‍රීවීල් වල ඒවුවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-29648541676437558132012-07-01T20:57:29.885+05:302012-07-01T20:57:29.885+05:30අනේ මන්ද ඒ උනාට ඒක දාන්නෙ මොකක් අරමුණු කරගෙනද දන්න...අනේ මන්ද ඒ උනාට ඒක දාන්නෙ මොකක් අරමුණු කරගෙනද දන්නේ නැහැ.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-10894007041470069142012-07-01T19:18:56.681+05:302012-07-01T19:18:56.681+05:30මමත් ආස පරන ඔරිජිනල් සින්දුවලට, සිංහල,හිංදි,ඉංග්‍ර...මමත් ආස පරන ඔරිජිනල් සින්දුවලට, සිංහල,හිංදි,ඉංග්‍රීසි,චීන,ජපන් සිංදු වලට තමයි කැමති........ඔය බස් වල තියෙන ස්පිකර් වලට එ ගොල්ලෝ පිසෝ ට්විටර් 2 විතර අමතරව සවිකරනව එකයි ඔය කන කීරී ගැහෙන චස්..චස්...සද්දේ එන්නේKushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-40031305455475380722012-07-01T18:24:57.589+05:302012-07-01T18:24:57.589+05:30ජනප්‍රියම ටකරන් සින්දුවක් තමා ඒක නම්. ඒ කාලෙ ඔය ගා...ජනප්‍රියම ටකරන් සින්දුවක් තමා ඒක නම්. ඒ කාලෙ ඔය ගායකයට කිව්වේ බස් ( නම ) කියල.... :Dලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-18523150050015462432012-07-01T18:22:32.366+05:302012-07-01T18:22:32.366+05:30නීති තිබුනට වැඩක් නැහැ සහෝ ඒවා ක්‍රියාත්මක වෙන්නේ ...නීති තිබුනට වැඩක් නැහැ සහෝ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. කාලයක් නම් ඒක වැඩ කල. දැන් නම් නැහැ. මමත් පරණ හින්දි ඒවා අහනවා නිතරම. කිෂෝර් කුමාර් ගේ සින්දු එහෙම කොච්චර ලස්සනද .ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-46239059101134668212012-07-01T18:17:28.407+05:302012-07-01T18:17:28.407+05:30පොෂ් කියන උන්ගේ ගොඩේ කම දකින්න මොකක් හරි පොදු වැඩක...පොෂ් කියන උන්ගේ ගොඩේ කම දකින්න මොකක් හරි පොදු වැඩකට සෙට් වෙන්න ඕන. මා ගාව නම් ඔක්කොම තියෙන්නේ පරණ සින්දු.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-53595319532273525952012-07-01T18:15:07.580+05:302012-07-01T18:15:07.580+05:30මේ මේ ඒ බස් උත්තමයන්ට එක එක ඒවා කියනවා එහෙම නෙමෙයි...මේ මේ ඒ බස් උත්තමයන්ට එක එක ඒවා කියනවා එහෙම නෙමෙයි හරිද ?ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-39971634891431720512012-07-01T18:13:27.312+05:302012-07-01T18:13:27.312+05:30සහතික ඇත්ත. ඔලුව කරකුට්ටන් වෙනවා.සහතික ඇත්ත. ඔලුව කරකුට්ටන් වෙනවා.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-12001111909056683292012-07-01T18:10:06.986+05:302012-07-01T18:10:06.986+05:30@ලහිරු : පරණ සින්දු වල අර්ථ රසය වගේම ශබ්ද රසයත් ති...@ලහිරු : පරණ සින්දු වල අර්ථ රසය වගේම ශබ්ද රසයත් තියනවනේ.
@සචිත් : අපි සෑහෙන්න පින් කරලා තියනවා නේහ් :Pලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-85273857816342548552012-07-01T18:10:01.987+05:302012-07-01T18:10:01.987+05:30සුදු අරලියා මලා....සුදු අරලියා මලා....Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-47260143469996396042012-07-01T18:09:42.919+05:302012-07-01T18:09:42.919+05:30අනේ කියන්නකෝ අපිටත් දැනගන්න :පීඅනේ කියන්නකෝ අපිටත් දැනගන්න :පීPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-82303790780291432782012-07-01T13:53:57.984+05:302012-07-01T13:53:57.984+05:30අධ්‍යාපන තත්වය සහ සමාජ තත්වය මත ගොඩක් වෙලාවට රසවින...අධ්‍යාපන තත්වය සහ සමාජ තත්වය මත ගොඩක් වෙලාවට රසවින්දනය වෙනස් වෙනවා මම දැකල තියනවා.ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-17902086457555162992012-07-01T11:53:55.356+05:302012-07-01T11:53:55.356+05:30බලාන ගියාම ඔක්කොම එක බෝට්ටුවෙ, මමත් කැමතිම පැරණි ග...බලාන ගියාම ඔක්කොම එක බෝට්ටුවෙ, මමත් කැමතිම පැරණි ගීතවලට. ඒ අපේ තාත්ත නිසා. පැරණි හිංදි ගීතවලටත් මම කැමතියි. සමහර දවස්වලට රෑට, මම ඔය සිංදු ටිකක් සවුන්ඩ් අඩු කරල ප්ලේකරල කාමරේ ලයිට්එක ඕෆ් කරල ජනේලෙ අයිනට වෙල හාන්සිවෙල ඇස් පියාගෙන අහනව. මාර ෆීලින් එකක් එන්නෙ. හිතට පුදුම නිදහසක් දැනෙනව.
හැබැයි අර දඩබඩ සිංදුත් මම අහනව, ඉඳල හිටල දවල්ට. බස් කරච්චලේ ගැන නම් කියල වැඩක් නෑ. දැන් මම හිතන්නෙ නීතියකුත් තියනව නේද බස්වල යන මඟීන්ට කරදර වෙන්නෙ නැති වෙන්න සවුන්ඩ් අඩුවෙන් දාන්න ඕන කියල. හඬේ උපරිම තීව්රතාවක් නියමකරල තියනවද කොහේද.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-43862783619907725962012-07-01T08:55:20.534+05:302012-07-01T08:55:20.534+05:30සිරාවටම.... මමත් පරණ සින්දු අහන්න හෙන ආසයි..
සමහර...සිරාවටම.... මමත් පරණ සින්දු අහන්න හෙන ආසයි..
සමහරු ඉතින් අපි ඕවා අහනකොට, අපි ගොඩයෝ කියනවා.. උන් පොශ්ලුනේ.. :/
මට ඉතින් ඒ වෙලාවට හොද සබ්ය සම්භාව්‍ය වචන එනවා... මෙතන කියන්නේ නෑ.. :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-6180210225278352402012-07-01T06:56:42.717+05:302012-07-01T06:56:42.717+05:30මමත් ලහිරු වගේ නිතරම දුර ගමන් යනවා ඉතින් කියල වැ...මමත් ලහිරු වගේ නිතරම දුර ගමන් යනවා ඉතින් කියල වැඩක්නේ ඒ කන්කළු නාදය ගැන නම් අප්පා මතක් වෙනකොටත් තියන සනීපෙ ................සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-78400567718726536472012-07-01T02:31:51.490+05:302012-07-01T02:31:51.490+05:30මමත් ආසාම නැති දෙයක් බස් කරච්චලේ නම්... කනට යවුත් ...මමත් ආසාම නැති දෙයක් බස් කරච්චලේ නම්... කනට යවුත් අනිනවා වගේ...
මම සින්දු අහන්නේ අනුන්ට කරදර නැති වෙලාවකට විතරයි....දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-5729074167382761942012-07-01T00:59:11.280+05:302012-07-01T00:59:11.280+05:30එක නම් ඇත්ත ..ඔලුව පිස්සු හැදෙනවා බස් එකෙන් එලියට ...එක නම් ඇත්ත ..ඔලුව පිස්සු හැදෙනවා බස් එකෙන් එලියට බහිද්දි එකම ඇහෙනවා..ගිය ටිකේ ඕක මම හොදට කැවා පරිප්පුව..උදේ පාන්දර...කැ මොර දෙද්දි දවසම ඉවරයි ඉතින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-87553465113426007302012-07-01T00:31:55.329+05:302012-07-01T00:31:55.329+05:30අපෝ මමත් නිතර ම වගේ දුර ගමන් යන කෙනෙක් තමයි. බස් ම...අපෝ මමත් නිතර ම වගේ දුර ගමන් යන කෙනෙක් තමයි. බස් මහත්තුරු නිතර ම අපට ආදරෙන් සින්දු අස්සවනවා අපිට. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මමත් ඇපල් වගේ ම පරණ සින්දු වලට ගොඩක් කැමති කෙනෙක්. හිත කොයිතරම් නිවෙනවද ඒ සින්දු අහද්දි....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com