tag:blogger.com,1999:blog-8804238863184105005.post4655339275333531800..comments2023-10-15T14:58:03.044+05:30Comments on ලාබයි ඇපල්: TV බැලුවෙමි. රස වින්දෙමි. එපාම කෙරෙව්වෙමි. ලාබයි ඇපල්http://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8804238863184105005.post-63011006356567513062012-12-23T11:30:11.041+05:302012-12-23T11:30:11.041+05:30දැන් නම් මමත් මතක ඇති කාලෙකින් බලල නෑ.එපාම උනා. :(...දැන් නම් මමත් මතක ඇති කාලෙකින් බලල නෑ.එපාම උනා. :(ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-13795258023975601332012-11-16T23:12:59.661+05:302012-11-16T23:12:59.661+05:30අනේ මට නම් ඔය ධිෂ් ඇන්ටනා ත් නැහැ ටීවී ත් නැහැ.දුක...අනේ මට නම් ඔය ධිෂ් ඇන්ටනා ත් නැහැ ටීවී ත් නැහැ.දුක තමා.... :( :(
ගොඩ කාලෙකින් ටීවී බලලා නැහැ.:'( :'(Dianahttps://www.blogger.com/profile/10514869378610201766noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-44032063130447252002012-11-05T21:30:53.945+05:302012-11-05T21:30:53.945+05:30එච්චර ම නරක කෙනෙක් නෙමෙයි ඕං . :-hඑච්චර ම නරක කෙනෙක් නෙමෙයි ඕං . :-hලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-34848895861796156182012-11-05T20:22:12.565+05:302012-11-05T20:22:12.565+05:30සහ්..මෙයා ඇලපාත මුදලි කෙනෙක්ද ?සහ්..මෙයා ඇලපාත මුදලි කෙනෙක්ද ?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-8562372421832585722012-11-05T12:12:49.712+05:302012-11-05T12:12:49.712+05:30ලැප් එකෙන් නෙට් ගිහින් ටීවී බැලුවොත් දවස් තුනක් යන...ලැප් එකෙන් නෙට් ගිහින් ටීවී බැලුවොත් දවස් තුනක් යනකොට ලිමිට් පැනල. :!! ඊට පස්සේ සොරිම තමයි.
ලංකාවේ සිරි ලංකාවේ.... 7:Pලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-15695719781240585302012-11-05T12:10:55.450+05:302012-11-05T12:10:55.450+05:30ඒත් Discovery, animal planet, national geographic,...ඒත් Discovery, animal planet, national geographic, history tv වගේ ඒවායින් කොච්චර දැනුම ගන්න පුලුවන්ද. දැන් ඉතින් දුක තමයි. :(ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-10036412271433948392012-11-05T12:07:34.253+05:302012-11-05T12:07:34.253+05:30අපේ ඉතින් නෙට් මාරම ස්පීඩ් නේ...ඉතින් බලන්න පුළුවන...අපේ ඉතින් නෙට් මාරම ස්පීඩ් නේ...ඉතින් බලන්න පුළුවන්. :-w අපි වගේ දුප්පත් එවුන්ට තාක්ෂනය නියමාකාරයෙන් හම්බ වෙන්නේ නෑනෙ.

සාදරයෙන් පිලිගන්නවා...! O:-)ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-19849068207424644272012-11-05T12:04:40.010+05:302012-11-05T12:04:40.010+05:30සබරගමුවේ රත්නපුර නම් දර්ශනීය නගරයේ ඇලපාත නම් වූ සු...සබරගමුවේ රත්නපුර නම් දර්ශනීය නගරයේ ඇලපාත නම් වූ සුන්දර පිටිසරබද ග්රාමයේ වාසය කරන වගයි. :Pලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-39095127043961809912012-11-05T12:03:16.528+05:302012-11-05T12:03:16.528+05:30අතෑරලම දැම්ම. වැඩක් නෑ.මල ජරාව තියෙන්නේ. :-aඅතෑරලම දැම්ම. වැඩක් නෑ.මල ජරාව තියෙන්නේ. :-aලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-63109011233985864612012-11-05T12:00:05.492+05:302012-11-05T12:00:05.492+05:30ලංකාවේ කොයිකත් ඒකයි. බොහොම පහසුවෙන් තාක්ෂනය දෙන්න ...ලංකාවේ කොයිකත් ඒකයි. බොහොම පහසුවෙන් තාක්ෂනය දෙන්න පුළුවන් කම තියෙද්දී දෙන්නේ නෑ. අනික් රටවල් තාක්ෂණයෙන් ඉස්සරහට යනවා. අපි බොහොම වේගයෙන් පස්සට යනවා. හරිම සතුටුයි. ~X(ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-30358334001883001072012-11-05T11:57:14.232+05:302012-11-05T11:57:14.232+05:30තිත් ලෝකයයි. :'(තිත් ලෝකයයි. :'(ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-60309387918933786742012-11-05T07:09:00.504+05:302012-11-05T07:09:00.504+05:30මමත් ටී වී බලන්නෙම නෑ. ලැප් එකෙන් ඒකත් පිරිමැහෙනවා...මමත් ටී වී බලන්නෙම නෑ. ලැප් එකෙන් ඒකත් පිරිමැහෙනවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-8529626817192160182012-11-05T02:05:32.931+05:302012-11-05T02:05:32.931+05:30හි හි :) හොඳයි..ඕකත් වෙලාව කන වැඩක් අප්පා :) මම නම...හි හි :) හොඳයි..ඕකත් වෙලාව කන වැඩක් අප්පා :) මම නම් බලන්නේ නැහැ ටීවී :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-9663992911468336282012-11-04T20:56:55.528+05:302012-11-04T20:56:55.528+05:30මමත් දැන් ටීවී බලන්නේ නෑ ...
මොකද මං ඕන දේවල් විතර...මමත් දැන් ටීවී බලන්නේ නෑ ...
මොකද මං ඕන දේවල් විතරක් නෙට් එකෙන් බලන හින්දා :)

ඔන්න අද තමයි මේ පැත්තට ආවේ අද ඉදන් හැමදාම එනො..
මිට ,, ලබයි ඇපල් වල රහ වැටිච්ච මම ...
http://theachcharuptuwa.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/07768306619852251355noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-81066756525525451462012-11-04T18:53:56.560+05:302012-11-04T18:53:56.560+05:30//වටේටම කඳු වලින් වටවෙලා ඉන්න හින්දයි // ඇපල් කොහෙ...//වටේටම කඳු වලින් වටවෙලා ඉන්න හින්දයි // ඇපල් කොහෙද ඉන්නෙ??? :O

හික්ස්ස්ස්.. අපෝ... TV වල ඉතින් පේන්නෙ දැන් එක්කෙනෙක්ව විතරයිනෙ.. :/ මටත් එපා වෙලා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-75984764276757077412012-11-04T10:50:12.513+05:302012-11-04T10:50:12.513+05:30දැන් ටීවී බලන්නනෙම නැද්ද බන්?
මමත් කලාතුරකින් ඇර බ...දැන් ටීවී බලන්නනෙම නැද්ද බන්?
මමත් කලාතුරකින් ඇර බලන්නනේ නෑ ඔය දහජරා පැයවල් නම්අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-33956847524759338532012-11-04T00:38:24.879+05:302012-11-04T00:38:24.879+05:30මගෙත් අත්දැකීම බොහෝ දුරකට නම් ඕකම තමා වෙනසකට තියෙන...මගෙත් අත්දැකීම බොහෝ දුරකට නම් ඕකම තමා වෙනසකට තියෙන්නේ මම ගත්තෙ පියෝ ටීවී දැන් මට තදවෙන්නේ ටෙලිෆෝන් වැඩකරන්නෙ නැතිදවසට අපිට ටීවීත් නෑ

..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..  Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-92197007742746002982012-11-03T22:56:20.094+05:302012-11-03T22:56:20.094+05:30ඒ කියන්නෙ දැන් ආයෙත් තිත්ද ?ඒ කියන්නෙ දැන් ආයෙත් තිත්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-14241321533535450082012-11-03T22:17:52.919+05:302012-11-03T22:17:52.919+05:30මම නම් මොනවත්ම බලන්නේ නෑ. එපාම උනා. :(මම නම් මොනවත්ම බලන්නේ නෑ. එපාම උනා. :(ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-82411607703644928412012-11-03T19:49:17.377+05:302012-11-03T19:49:17.377+05:30කොළඹ අපිට නම් ඕන චැනල් එකක් ලෙසටම අහුවෙනවා.එත් පොඩ...කොළඹ අපිට නම් ඕන චැනල් එකක් ලෙසටම අහුවෙනවා.එත් පොඩි කාලේ කළු සුදු ටීවී එහෙක ඒරියල් කුරු දෙක එහෙට මෙහෙට හරවා හරවා තිත් ගොඩේ බලපු හැටිත් මට තාම මතකයි.එත් දැන් ඕන චැනල් එකක් හොඳටම පේනවා වැඩේ කියන්නේ මම දැන් ටීවී බලන්නේ ඩිවිඩි බලන්නයි මැච් එක බලන්නයි විතරයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-85526569389922584822012-11-03T19:20:48.559+05:302012-11-03T19:20:48.559+05:30ගණන් වදිදත් අහනවා. ගාන වැඩි උනාට තියන කොලිටි එක වැ...ගණන් වදිදත් අහනවා. ගාන වැඩි උනාට තියන කොලිටි එක වැඩි වෙන්නෙ නෑනෙ. :-wලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-91723198192386498512012-11-03T19:19:10.048+05:302012-11-03T19:19:10.048+05:30හහ් හහ් ඒකත් බැලුව. ඉස්සරම තිබුන animax කියල චැනල්...හහ් හහ් ඒකත් බැලුව. ඉස්සරම තිබුන animax කියල චැනල් එඅක්. එක කාටුන් නෙට්වර්ක් එකට වඩා නියමයි. ඒකෙ ගිය ඒවා තවමත් මම බාගෙන බලනවා. :Dලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-45679083128810680332012-11-03T19:17:18.572+05:302012-11-03T19:17:18.572+05:30සහතික ඇත්ත . දැන් තියෙන ඒවායේ මෙලෝ රහක් ඇති දෙයක් ...සහතික ඇත්ත . දැන් තියෙන ඒවායේ මෙලෝ රහක් ඇති දෙයක් යන්නේ නෑනෙ.බලන්න එපා වෙනවා. =((ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-65561536351869398182012-11-03T19:16:03.618+05:302012-11-03T19:16:03.618+05:30මොකෝ???? 7:)මොකෝ???? 7:)ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-44127996192878591522012-11-03T18:46:36.867+05:302012-11-03T18:46:36.867+05:30මමත් දැන් නම් ටී වී බලන්නෙම නැති තරම්. ඔක්කොම චැනල...මමත් දැන් නම් ටී වී බලන්නෙම නැති තරම්. ඔක්කොම චැනල් වල තියන්නේ එකම දේ වගේනේ. සැටලයිට් කෙරුවාව නම් මුලින් ගත්ත අයත් දැන් අත්හරිනවා බිල් වැඩි නිසා.Anonymousnoreply@blogger.com