tag:blogger.com,1999:blog-8804238863184105005.post7548930614836092681..comments2023-10-15T14:58:03.044+05:30Comments on ලාබයි ඇපල්: අපි නොදන්න Programming (2) - ඉතිහාසය අමතක නොකරමු!ලාබයි ඇපල්http://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-8804238863184105005.post-53597227651654100872012-10-05T11:33:39.637+05:302012-10-05T11:33:39.637+05:30මේක නම් හොඳ වැඩක්, දැන් ඉන්න ගොඩක් අය මේවා ගැන උනන...මේක නම් හොඳ වැඩක්, දැන් ඉන්න ගොඩක් අය මේවා ගැන උනන්දු වෙන්නෙ නැහැනේ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-19688736655680785762012-10-02T17:10:02.512+05:302012-10-02T17:10:02.512+05:30ඔව් ඒක එහෙම වෙන්න ඕන... වෙන දෙයක් නෙවෙයි.. ඔය 741...ඔව් ඒක එහෙම වෙන්න ඕන... වෙන දෙයක් නෙවෙයි.. ඔය 741 අයි.සී එකේ ඇතුළේ තියෙන සර්කිට් එක වුණත් අයි.සී එන්න කලින් හැදුවනම් මේසයක් විතරවත් විශාල එකක් වෙයි මං හිතන්නේ...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-65491400275437916562012-09-30T17:23:25.091+05:302012-09-30T17:23:25.091+05:30හොඳ වැඩක්.
ජය!හොඳ වැඩක්.
ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-49162645055160933952012-09-30T11:43:16.042+05:302012-09-30T11:43:16.042+05:30හරිම වටිනවා ලිපිය දිගටම ලියන්න අපි එනවා කියවන්න.
h...හරිම වටිනවා ලිපිය දිගටම ලියන්න අපි එනවා කියවන්න.
http://samakayawate.blogspot.comsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-27050586521826607312012-09-28T10:27:33.061+05:302012-09-28T10:27:33.061+05:30ෆ්ලොපි ඩිස්ක් වලට කලින් මේවා තමයි පාවිච්චි කරලා ති...ෆ්ලොපි ඩිස්ක් වලට කලින් මේවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. 80 ගණන් වලත් මේවා තිබිලා තියෙනවා.
(ඒ මනුස්සයා නියම පොරක් වෙන්ඩ ඇති L-) )Anjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-77191847994283871522012-09-28T10:14:18.323+05:302012-09-28T10:14:18.323+05:30thanks !thanks !Anjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-30980654288133871522012-09-28T10:13:35.684+05:302012-09-28T10:13:35.684+05:30නොදන්න දේවල් කියා දෙන්න ලැබීම සතුටක්!
දිගටම කියවන්...නොදන්න දේවල් කියා දෙන්න ලැබීම සතුටක්!
දිගටම කියවන්නAnjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-38961009681743881722012-09-28T10:12:38.889+05:302012-09-28T10:12:38.889+05:30ඹව් ගොඩක් පාඨමාලා වල history of computers යටතේ මේ ...ඹව් ගොඩක් පාඨමාලා වල history of computers යටතේ මේ දේවල් කියා දෙනවා.
දිගටම කියවන්න :)Anjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-37448652580191753312012-09-28T10:10:19.433+05:302012-09-28T10:10:19.433+05:30ස්තූතියි, දිගටම කියවන්න එන්න !ස්තූතියි, දිගටම කියවන්න එන්න !Anjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-12708793383489773712012-09-28T10:07:14.161+05:302012-09-28T10:07:14.161+05:30මේක "පරිගණකය" කියලා අද අපි හඳුන්වන සංකල්...මේක "පරිගණකය" කියලා අද අපි හඳුන්වන සංකල්පයට ගැලපෙන්න හදපු (සැලසුම් කල) ප්‍රථම යාන්ත්‍රික පරිගණකය කිව්වොත් වඩා නිවැරදියි. මේක යාන්ත්‍රික කියලා හඳුන්වන්නේ වාෂ්ප බලය, දැතිරෝද දම්වැල් ආදිය යොදාගෙන ක්‍රියා කල නිසයි @-). බැබේජ්ට මේක ප්‍රායෝගිකව සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබිලා නෑ :( . මේ රෑපයේ තියෙන්නේ බැබේජ් බාගෙට හදලා නවත්තපු යන්ත්‍රයේ කොටසක්.
2010 දි විතර කට්ටියක් මේක සම්පූර්ණ කරන්න ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. (http://plan28.org/) ඒගොල්ලෝ කියන විදියට නම් මේක හදලා ඉවර වුනාම කෝච්චි එන්ජිමකට වඩා විශාල වෙයිලු !#-o Anjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-77652008455304683552012-09-28T09:44:04.379+05:302012-09-28T09:44:04.379+05:30:) :) :):) :) :)Anjana Kasunhttps://www.blogger.com/profile/13446456693380304367noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-120211646202789262012-09-28T02:34:24.151+05:302012-09-28T02:34:24.151+05:30ඔය පන්ච් කාඩ් එක්ක වැඩ කරපු මනුස්සයෙක් අපේ ඔපීසියේ...ඔය පන්ච් කාඩ් එක්ක වැඩ කරපු මනුස්සයෙක් අපේ ඔපීසියේ ඉන්නවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-81104937738332721542012-09-27T20:33:59.954+05:302012-09-27T20:33:59.954+05:30digatama liyamudigatama liyamuරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-87572708304452058602012-09-27T20:22:04.118+05:302012-09-27T20:22:04.118+05:30එල එල නොදන්නා දේවල් ටිකක් දැනගත්තා :)එල එල නොදන්නා දේවල් ටිකක් දැනගත්තා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-6042233765810262412012-09-27T16:45:41.502+05:302012-09-27T16:45:41.502+05:30ආ ... ඔය විස්තර ටිකනම් අපිටත් ඉස්සර ක්ලාස් එකේ කළා...ආ ... ඔය විස්තර ටිකනම් අපිටත් ඉස්සර ක්ලාස් එකේ කළා මතකයි. ඉස්සරහට ලියන් යමුකෝ ...DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-33861603132704990162012-09-27T12:52:49.676+05:302012-09-27T12:52:49.676+05:30නොදැන සිටි දේ දැනගත්තා... ස්තූතියි මලයා...
මාලි ...නොදැන සිටි දේ දැනගත්තා... ස්තූතියි මලයා...

මාලි වෙනුවෙන් අත්සනක් ගහන්න එන්න සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-42920232011966170242012-09-27T10:21:21.766+05:302012-09-27T10:21:21.766+05:30එතකොට ඔය තියෙන්නේ පළවෙනි පරිගණකයද? දැන් තියෙන ඒවට ...එතකොට ඔය තියෙන්නේ පළවෙනි පරිගණකයද? දැන් තියෙන ඒවට වඩා ලස්සණයි වගේ ඒක...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-8804238863184105005.post-90058251187800125762012-09-27T09:01:57.361+05:302012-09-27T09:01:57.361+05:30niyamayi :)niyamayi :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.com