දැන් කස්ටිය බලනව ඇති ඇපල්ට හිටි ගමන් මොකෙක් වැහිලද කියල නෙහ්
මේක ලියන්න හිතුනේ පොඩි හේතුවක් හින්ද. ඉඳල ඉඳල ඇවිත් වටයක් දාල බැලුව බ්ලොග් එක පැත්තේ. මම හිතුවේ දුවිලි වැදිලා මකුළුවෝ දැල් බැඳලා කැරපොත්තෝ පියඹනවා ඇති කියල
විභාගෙට තව දින 5යි.
මට ජයවේවා.............
විභාගය හොදින් කර ගන්න සහෝ ජය...
ReplyDeleteජය වේවා ජය වේවා ....
ReplyDeleteවිභාගය හොඳින් කරන්න!
ReplyDeleteජය!
ජයවේවා!
ReplyDeleteදැන් ඉවරයිනෙ...එහෙනම් ලියන්න වැඩි වැඩියෙන් !
ReplyDeleteජය වේවා..!!
ReplyDeleteයකෝ එක්සෑම් එක හොඳට කරලා ඉඳින්
ReplyDeleteවිභාගය හොදින් කර ගන්න.
ReplyDeleteජයවේවා....!!
ඇපල්ටජය වේවා
ReplyDeleteවිභාගෙ ඉවර කරන් ආයෙත් ලියපන්....
ReplyDeleteවිභාගෙත් හොදින් කරන් හෙමීට එමු..
ReplyDeleteමන් නම් නිවාඩු දැම්මා ආයෙ ලියන්නේ ලබන අවුරුද්දේ.. මොන කලබලද අෆ්ෆා..
ජයවේවා!
ReplyDeleteවිභාගය හොඳින් කරගන්න... පස්සේ දෙමු ඇට්ටි හැලෙන්න.. :)
ReplyDeleteඉවසන ඇපල් විභහගයට ජය කොඩිය..........
ReplyDelete