ඉස්සර නම් මම සෑහෙන්න බ්ලොග් කියවනවා. කොමෙන්ට් කරනවා. එත් දැන් නම් එවටවත් වෙලාවක් නෑ. අඩුම ගානේ මේකවත් ලියන්න වෙලාව හොයා ගත්තේ හරිම අමාරුවෙන්. කොහොම උනත් යාලුවනේ ඔයාලව අමතක වෙලා එහෙම නෙමෙයි. මෙතන මට අමතක කරන්න බැහැ. මෙතනින් යාළුවො කි දෙනෙක් නම් හම්බ උනාද.
ඒ වගේම තමයි මම මේ බ්ලොග් කෙරුවාව හින්ද කොච්චර නම් දේවල් ඉගෙන ගත්තද. ඒ දේවල් අමතක කරන්න බැහැනෙ.
එහෙනම් යාලුවනේ ඔබලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....! කියන්නයි ආවේ.
ගිහින් එන්නම්...