ෂර්ලොක් හෝම්ස් ගේ වික්‍රම

ගොඩක් දවසකින් මොනවත් දාන්න බැරිවුනාට  සමාවෙන්න ඕන. මේ දවස් වල ගෙදරත් නෙමෙයි ඉන්නේ. එකයි අවුල. ෂර්ලොක් හෝම්ස් ගේ වික්‍රම කියල මම මුලින් දාපු post එකට හොඳ ප්‍රතිචාර තිබුන හින්ද දෙවැනි season එකත් දාන්න හිතුව.පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. එහෙනම් යාලුවනේ මේකත් හොඳ නම් කියන්න.


 1) කොපර් බිචස් හි අභිරහස 
          Part 1
          Part 2

 2) ග්‍රීක පරිවර්තකයා
          Part 1 
          Part 2 

 3) ලේ සලකුන
          Part 1
          Part 2


 4)  නේවාසික රෝගියා
          Part 1 
          Part 2 

 5) රතු හිසකෙස් සංගමය 
          Part 1 
          Part 2 

 6) අවසන් ගැටලුව 
          Part 1 
          Part 2

එහෙනම් හොඳට බලන්න යාලුවනේ...........................
 

4 comments:

  1. Noorwood Builder = ලේ සලකුන

    ReplyDelete
  2. සමාවෙන්න ඕනේ ස්තූති කරන්න අමතක උනාට.
    ඔය සීසන් එක දුන්නට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  3. '4) අද්භූත නෙවාසිකයා' කියන නම 'නේවාසික රෝගියා' විදියට වෙනස් වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  4. ශිහාන් ට ස්තුති වේවා........

    ReplyDelete