මේ තියෙන්නේ පරණ ඒවා...
1) Space cases
2) Robin Hood
3) Spellbinder
4) The Lost World
5) Tin Tin
6) පන් පසිදුවෝ
7) Ocean Girl
8) Round The Twist
9) Silver Shadow
10) රොබින්සන් අන්දරය
තව සැහෙන්න බැලුව ඒත් දැනට මතක එච්චරයි . පහලින් තියෙන්නේ ලඟකදී බලපුවා හා දැනට බලන ඒවා.
1) Vampire Diaries
2) The Secret Circle
3) Terra Nova
4) Teen Wolf
5) Super Natural
6) Naruto Shippuden
7) Fairy Tail
8) Relic Hunter
පස්සේ තව මතක් උනොත් දාන්නම්. මේ වෙලාවේ මතක් උන ටික විතරයි දැම්මේ. ඔයාල බලන තව හොඳ ඒවා තියනවනම් කොමෙන්ටුවක් දාල යන්න.
ටිවි එකේ ගිහින් බලපුවා නම් මාත් බලල තියනවා , මම බාගෙන බලපුවා තමයි පහල තියෙන්නේ
ReplyDeleteX files , Mind your language , Castle , Psych , Camelot , Outsourced &The Fresh Prince of Bel-Air
අප්පට සිරි x files අමතක උනානේ...
DeletePrison breaak, Lost, Heroes, Smallvile මේ ටිකත් නියමයි.
ReplyDeleteමේ තුනම බලන්න ඕන. හැම එකේම ටික ටික බලල තියෙනවා.
Deleteඉස්සර ටීවී එකේ ගියපුව නම් බැළුව, දැන් ටීවී බලන්නෙ නැති නිසා මොනව යනවද දන්නෑ.
ReplyDeleteඔය කතා කීපයක්ම මමත් ඩවුන්ලෝඩ් කරගෙන DVD වල රයිට්කර ගත්තා.
තව ඔතන නැති ඒව කීපෙකුත් මතකයි. the adventures of sherlock holmes, x files, prison break, baywatch, 24, beverly hills, Amazon, super man, Night Rider, Smallville, xena, the vampire diaries, psi factor, kung fu. තව තිබුණ, දැන් මතක නෑ.
මෙතනත් බලන්න.
http://www.tv.com/shows/
The adventures of sherlock holmes , Amazon , Night Rider තුන්වෙනි season එක වෙනකම් , psi factor ටිකක් , kung fu ටිකක් බලල තියනවා .
DeleteBig Bang Theory
ReplyDeleteHuman Target
Prison Break
Game of Thrones
Break Out Kings
Bones
Roswell
Fringe
මේ ටික දැකල තිබුනට බලන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ.
Deleteprisn break,greys anatomy,House M.D,game of the thrones මේවාත් සුපිරි!
ReplyDeleteමුල්ම කාලේ කතා ටික අපි හැමෝම ආසාවෙන් බලපුවනේ.. ඒවා නොබලපු ළමා වියක් තියෙන්න විදිහක් නෑ.. අළුත් කතා වල super natural, house, CSI තමයි වැඩියෙන්ම බලන්නේ..
ReplyDeleteඉස්සර පන්ති අරුණ ගමන් ගෙදර දුවගෙන ඇවිත් මේවා බලපු හැටි තම මතකයි. ඒත් මුලින් කියපු ඒවා ගොඩක් හරිය බැලුවේ කළු සුදු ;)
DeleteNikita , Big Bang theory , Tera Nova , Falling skies ,Covert Affairs ,
ReplyDeleteඅපොයි මේ ඔක්කොම බාගන්න සැහෙන කාලයක් යාවි මට.
ReplyDeleteමටත් ආසයි අනේ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙනම් ඉතින් බාගෙනම බලන්න තමා තියෙන්නේ...... :P
DeleteNaruto Shippuden, The X Files, Roswell.....
ReplyDeleteමේ රෙලික් හන්ටර් කියන එක කොයි වගේ එකක්ද කියලා මට කියනවද? මම දැනට බල බල හිටපු සීරිස් ටික ඉවරයි. මේ දවස්වල අලුතෙන් ඒවා හොයනවා.
ReplyDeleteඑක ටිකක් පරණ එකක්. මාරම ගති. indiana jones බලල තියනවද? අන්න ඒ වගේ.
Deletehttp://en.wikipedia.org/wiki/Relic_Hunter
Deleteඋබ Prison Break, Lost , Heroes වගේ ඒවා බලලා නැද්ද ?
ReplyDeletePrison Break, Lost දෙකම බලන්න ඕන. අනික් එක නම් එච්චරම වැදුනේ නැනේ..?
Deleteමෙතන තියෙන ලිස්ට් එකේ එකක් දෙකක් හැර අනිත්වා අපිත් බලලා තියෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
තව මෙතන නොදාපුව තියනවා. දැන් තමා මතක් වෙන්නේ.
Deleteඅනේ මම ආසාවෙන් බලන නරුටො තියෙනවා අඩේ..... එල එල එල එලමකිරි.... මට ඔව්වා ඩවුන්ලෝඩ් කරන්න කනෙක්ෂන් එකක් නැති නිසා මම හෙන අමාරුවෙන් නරුටෝ එකේ චිත්‍ර කතාවත්(NARTUTO MANGA) කියවනවා.චිත්‍ර කතාවේ නම් ලෝක යුද්දෙ පටන් අරන් දැන් ඉවරවෙන්නත් ලෑස්තියි....
ReplyDeleteඅනික්වා ඔක්කොමත් හරි නරුටොත් හරි.යන්තම් ටූ ජීබි කනෙක්සන් එක ලැබුනාම ඔන්ලයින් බලන එක කොරනවා බයිට් ටිකට කෙල වෙනකන්ම....
කාටුන් බලනා තවත් සහෘදයෙක් එල එල ඒක නෙමේ අයියේ BLEACH බලන්නැද්ද???
මා ගාව නම් ඔක්කොම තියනවා මුල ඉදන්ම naruto ටික. ෆිල්ම් ටිකත් තියනව. ළඟපාතක ඉන්නවනම් දෙන්න පුළුවන්. manga එකත් කියවනවා. BLEACH නම් බැලුවේ නෑ තවම. නිවාඩුවක් හම්බ උන ගමන් ඒකයි one peace එකයි දෙකම බාගන්න ඕන.
Deleteone peace ගැන නම් අහලා නෑ ඒක එලද?? මාත් නරුටෝ පටන් ගැනීමේ ඉඳලා බලනවා dvd 20ක් හම්බුනා යාළුවෙක්ගෙන්.ඒ බලලත් තාම කතාව ඉවර නෑ මේ සතියෙ මංගා එක තාම නෑ අප්පා...
Deleteඋඩ සෙට් එක මමත් බලපුවා.
ReplyDeleteමේ දවස් වල වැඩ කෝටියයි. අලුතෙන් බලන්න වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට. දුක තමා.
Deleteමාත් මේ ටික බලා තියනෝ........
ReplyDeleteDr.House
Heroes
එහෙමත් තියනවනේ මිට අමතරව....
මන් හුගක් අසාවෙන් මේවා බැලුවේ...
Heroes නම් හොදයි වගේ තමා. මට ගිය සතියේ හම්බ උනා. ඒත් බලන්න වෙලාවක් නෑ.... :(
ReplyDeleteකාලයක් තිබ්බ අපි ජාතික රෑපවාහිණියෙ 4.30 ඉදන් 7.00 වෙනකම් කාටුන් සහ ටී.වී සීරියම් බලපු. ඇත්තටම මම මේ ලඟදිත් spellbinder දෙකම බාගෙන බැළලුවා... මාත් ඔයා වගේ පිස්සෙක් තමයි... ඒත් දැන් දුකකට තියෙන්නෙ දැන් ලමයින්ට මේච්චර පහසුකම් තිබිලත් අපි වගේ ලමා කාලයක් ගෙවන්න බැරි එක... ඒ කාලේ අපි කොච්චර සත=ටින් ලමා කාලය ගෙව්වද... මහා ලොකු දාලයක් නෙවෙයි දැනට අවුරැදු 8-10 කට පෙර.... ඔයා බලන්න පුළුවන්නම් SMALL VILLE සමහරවිට බලලත් ඇති.. යාළුකම ආදරය හැඟීම් මනුස්සකම මාර විදියට කැටිවෙච්ච කතාවක්... හැබැයි මුල ඉදලම බලන්නනම් වෙයි සහෝ...
ReplyDeleteඒ දවස් වල ටිකක් ටිකක් බැලුවා. ඒත් ඔක්කොම බලන්න තරම් වෙලාවක් හම්බ උනේ නැහැ. හෙමින් සැරේ ඒකත් බලන්න ඕන.
Delete