රෝස මලේ නටුවේ කටු
කියලා ඉගෙන ගත්තේ
පොඩි කාලෙමයි
ඒත්
කව්ද දැනගෙන හිටියේ
ඒවා ඇනුනම
ගොඩක් රිදෙනව කියල
ඒත් එහෙම රිදුන කියල
රෝස මලේ සුන්දරබව
විඳින්න තහනම් නෑනෙ.....
(මේ දවස් වල හැම තැනම ඇවිදින හින්ද පොස්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බ උනේ නෑ. පුළුවන් හැම වෙලාවේම ඔයාලගේ පොස්ට් කියවන්න බලන්නම්. )
හික් .. හික් ... ඇපලා කට්ටක් ඇනගෙන වගේ. :D
ReplyDeleteපිස්සුද පිස්සුද :P
Deleteකතාව නම් ඇත්ත බං...
ReplyDeleteඑහෙමද? මම නම් ඉතින් දන්නේ නෑ. :))
Deleteරෝස මලක කටු ඇනුනා - හද පතුලෙන් ලේ ගැලුවා
ReplyDeleteමල්පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා
රෝස මලට නෑ දැනුනේ හදවත පෙම් කල අරුමේ....
හ්ම්ම් :)
Deleteඔව් ඔව් සුන්දරත්වය විඳින්න නම් කටු ඇනගන්න ම වෙනවා!
ReplyDeleteහහ් හහ් :P
Deleteඇපල් කටු ඇනේවා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම ඇනෙන්නෙ නෑ.... :))
Deleteරෝස මල් හොයන්නේ නැතුව ඇපල් මලක් හොයා ගන්න...
ReplyDelete8-7 හෙහ් හෙහ්
Deleteකොච්චර කටු ඇනුනත් පරිස්සමින් අල්ලලා බැලුවොත් රෝස මල සුන්දරයි
ReplyDeleteඔන්න තේරෙන විදිහට ලිව්වා
අනිවා.... ;)
Deleteහ්ම්ම්..හ්ම්ම් :)
ReplyDeleteබස්සෙක් වැහිලද? :))
Delete