Wednesday, January 16, 2013

හ්ම්ම්...

යනවා..
ආපහු එනවා..loser
සමහර අය
හැමදාම එනවා...
සමහර අය
ඉඳල හිටලා එනවා...
තවත් අය නම්
මුලින් ආව 
ඒත් දැන් කොහෙද දන්නෙත් නෑ 
තව සමහරු 
මුලිනුත් ආව 
දැනුත් එනවා...
අනේ මන්දා..
ජිවිතේ අස්ථිරයි
මරණය නියතයි 
බ්ලොග් ජීවිතෙත් 
එහෙමම තමයි.

අනේ අනිච්චං....!