හදිස්සියේම බ්ලොග් කළකිරැණද?
හපෝ නෑ. පොඩි ජොලියක් ගියා. :))
මොකෝ බං මේ..
දන්නැද්ද ඉතින් ;)
අෆ්ෆටසිලි!! මේ මොකැයි??? නිකමට ජොලියට වගේ??? ;)
මෙච්චර කල් දැක්ක ඒවා මතක් උනා.බ්ලොග් එක පටන් ගන්නකොටම කොමෙන්ටු දාපු අයගෙන් ඉන්නේ 2ක් 3 ක් තමයි. :(
මමත් බන් එනවා යනවා හදිස්සියෙන් එනවා එකපාරටම යනවා
ඒත් කමක් නෑ ඇවිල්ල යනවනම්. :)
මොකක්ද බන් මේ මගුල...අමාරුවෙන් හරි වෙලාවක් ගැට ගහගෙන යමක් නිවීසැනසිල්ලෙ ලියපන්කො...කම්මැලි කම් නොකර...
හෙහ් හේ හරි හරි.....ලියන්නම්.... ;)
නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ඉස්තුති වේවා...... :)
තව සමහරු මුලිනුත් ආව දැනුත් එනවා..........................මන් වගේ අය නෙහ් ?:)
අනිවා.... :-bd
ඇත්ත කතාව
ඒකනේ... ඔබතුමි කොයි කට්ටියටද අයිති?? :P
ඒක දන්නේ ඔබතුමා නෙව :)
හැමදාම එනවනේ ඉතින්. O:-)
හික්...හික්.... ඇත්ත ඇත්ත....
මම බොරු කියනවද එහෙම. :D
හදිස්සියේම බ්ලොග් කළකිරැණද?
ReplyDeleteහපෝ නෑ. පොඩි ජොලියක් ගියා. :))
Deleteමොකෝ බං මේ..
ReplyDeleteදන්නැද්ද ඉතින් ;)
Deleteඅෆ්ෆටසිලි!! මේ මොකැයි??? නිකමට ජොලියට වගේ??? ;)
ReplyDeleteමෙච්චර කල් දැක්ක ඒවා මතක් උනා.බ්ලොග් එක පටන් ගන්නකොටම කොමෙන්ටු දාපු අයගෙන් ඉන්නේ 2ක් 3 ක් තමයි. :(
Deleteමමත් බන් එනවා යනවා හදිස්සියෙන් එනවා එකපාරටම යනවා
ReplyDeleteඒත් කමක් නෑ ඇවිල්ල යනවනම්. :)
Deleteමොකක්ද බන් මේ මගුල...අමාරුවෙන් හරි වෙලාවක් ගැට ගහගෙන යමක් නිවීසැනසිල්ලෙ ලියපන්කො...කම්මැලි කම් නොකර...
ReplyDeleteහෙහ් හේ හරි හරි.....ලියන්නම්.... ;)
Deleteනියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ReplyDeleteඉස්තුති වේවා...... :)
Deleteතව සමහරු
ReplyDeleteමුලිනුත් ආව
දැනුත් එනවා...
.......................මන් වගේ අය නෙහ් ?
:)
අනිවා.... :-bd
Deleteඇත්ත කතාව
ReplyDeleteඒකනේ...
Deleteඔබතුමි කොයි කට්ටියටද අයිති?? :P
ඒක දන්නේ ඔබතුමා නෙව :)
Deleteහැමදාම එනවනේ ඉතින්. O:-)
Deleteහික්...හික්.... ඇත්ත ඇත්ත....
ReplyDeleteමම බොරු කියනවද එහෙම. :D
Delete