මදැයි එහෙනම්. දැන් හතර අවුරුද්දකුත් ලබනවා.
ගිය අවුරුද්දේ මේ වෙනකොට මම බ්ලොග් ලිවිල්ල අතැරලා දාල තමා තිබුනේ.
උපන් දිනයක් කියන්නෙ මට නම් බොහොම වැදගත් දවසක්. කාල බීල පාටි දන්නා නෙමෙයි. ගතවුණ අවුරුද්ද ගැන හිතල කල දේවල් මතක් කරලා ඉස්සහරහට කරන්න ඕන දේවල් සැලසුම් කරගන්න තියෙන හොඳම දවස තම උපන් දිනය කියන්නෙ
2011 අද වගේ දවසක , ඒ කියන්නෙ 11.11.11 දවසේ මම පලවෙනි ලිපිය ලිව්වා පලවෙනි පොස්ට් එක කියල.
එහෙනම් මට සුබ උපන් දිනයක් වේවා.......!!!