මදැයි එහෙනම්. දැන් හතර අවුරුද්දකුත් ලබනවා.
ගිය අවුරුද්දේ මේ වෙනකොට මම බ්ලොග් ලිවිල්ල අතැරලා දාල තමා තිබුනේ.
උපන් දිනයක් කියන්නෙ මට නම් බොහොම වැදගත් දවසක්. කාල බීල පාටි දන්නා නෙමෙයි. ගතවුණ අවුරුද්ද ගැන හිතල කල දේවල් මතක් කරලා ඉස්සහරහට කරන්න ඕන දේවල් සැලසුම් කරගන්න තියෙන හොඳම දවස තම උපන් දිනය කියන්නෙ
2011 අද වගේ දවසක , ඒ කියන්නෙ 11.11.11 දවසේ මම පලවෙනි ලිපිය ලිව්වා පලවෙනි පොස්ට් එක කියල.
එහෙනම් මට සුබ උපන් දිනයක් වේවා.......!!!
මොනවා...........එහෙනම් අපි දෙන්නගේ බ්ලොග් වයස ළඟ ළඟ යනවා.
ReplyDeleteඅවුරුදු හතරකදී ලියලා තියන ප්‍රමාණය නම් මදි පුතෝ.
ඉදිරියේදී ගොඩක් ලියන්න වාසනාව ලැබේවා. සුබ උපන් දිනයක් වේවා!
හප්පේ...එහෙනම් මමත් විචාරක තුමා වගේම වයසයි නේද. :((
Deleteලියල තියෙන ප්‍රමානේ නම් මදි තමයි. මටත් ඒක හිතුන. මොනවා කොරන්නද ඉතිං කම්මැලිකම ඉහට ගැහුවම. දැන් නම් පුළුවන් පුළුවන් විදියට ලියන්න ඕන. තුති වේවා....... O:-)
ඇපල්ගෙ කලින් ලිපි ටිකත් බැලුවා.අංගම් සටන් කලාව ගැන දමපු ලිපිය ඇත්තටම හොදයි.තව විස්තර තිබ්බා නම් තවත් හොඳ වෙන්න තිබ්බා.ඉතින් බ්ලොග් ජීවිතයට මගෙනුත් සුබපැතුම්! තව තවත් ලිපි ලියන්න ශක්තිය ලැබේවා.!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා..... :-h මේ පැත්තේ ආවාට තුති වේවා....
Deleteප්‍රශ්නේ කියන්නෙ ටිකක් වෙලා ලියාගෙන යනකොට ඇති කියල හිතිලා නවත්තන්න හිතෙන එක. මේ වැඩ කටයුතු නැත්නම් සහ නිදහසක් තියෙනවනම් ලියන්න තිබුන හොද ලිපි ටිකක්. :(
සුබ උපන් දිනක් වේවා!!!
ReplyDeleteතුති වේවා.......!!!
Delete