කිකිළි නිකන් දෙන බිත්තරේ කාල නිකන් ඉදින් ඇපලො.... ඒකිගෙ ජාතකේ හොයන්නෙ නැතුව
හික් හික් පුරුද්දනේ.... :D
මී ගොඩයාගේ කටේ රත්තරන් බිත්තරයක් දාන්න වටිනවා..
අනේ..මටමමයි ඔක්කොම. :((
:D :D සංසාර පුරුද්ද වෙන්නැති මයේ හිතේ..
මටත් හිතෙන්නේ ඒකමයි...ඔය පුරුද්ද.... පුරුද්ද :P
@ ප්‍රමුදි - මටත් දැක්ක ගමන් හිතුනේ ඒකමයි. :))
@ලිහිණි - ඔය පුටුවල වාඩි වෙන්නේ ඉතින් ගිනි කිකිලියෝ වගේ අය තමයි. 8-} මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
මෙක නම් ෂුවර් නෑ බලාපන් කුකුලෙක්ද කියලා
බිත්තර දාන හින්ද හිතන්න වෙනවා කිකිළියක් කියලා. හරි විදියට නම් කුකුලෙක් තමයි වෙන්න නම් ඕන . O:-)සාදරෙන් පිලිගන්නවා නරුමයා සහෝදරයව.
අපි නම් හොඳ පුටුවක් හම්බ උනොත් මේ පුටුව දාලා යනවා !
ඒ උනාට මේ ජාතිය එහෙම නැතිලු. :P
ලොකු පුටුවල කුකුල්ලුන්ගේ අවධානය හම්බෙනවලු ඔය වගෙ අයට :)
නැතුව බෑනේ..../:)
AC එහෙම දාලද දන්නෙ නෑ තියෙන්නේ
ඒක විතරයි අඩු තවම :P
:((
:)
:P
හෙහ් හෙහ්... මරු වැඩේ එකත්..
අනිවා :D
අර සිංදුවකුත් තියෙන්නේ සංසාර පුරුද්දද මේ!!! කියලා. ඒ වගේ තමා
හෙහ් හෙහ් ඒ කාලෙත් මෙහෙමම ඉන්න ඇති....
ෂා .... අපේ රට හරි දියුණුයිනේ. කුකුල්ලුන්ටත් ගිය කල.
ඒකනෙ කියන්නේ :))
කිකිළි උනත් ලැජ්ජ භයට හැදිච්චි එකියක් වගෙයි....
නැතුව..? පේන්නෙ නැද්ද වාඩි වෙලා ඉන්න හැටි කිකිළි වගේ. :P
අනේ මම නම් ඕව දන්නේ නෑ ඕන් :D
ඔව් ඔව් මට හිතුන. :P
කිකිළි නිකන් දෙන බිත්තරේ කාල නිකන් ඉදින් ඇපලො.... ඒකිගෙ ජාතකේ හොයන්නෙ නැතුව
ReplyDeleteහික් හික් පුරුද්දනේ.... :D
Deleteමී ගොඩයාගේ කටේ රත්තරන් බිත්තරයක් දාන්න වටිනවා..
Deleteඅනේ..මටමමයි ඔක්කොම. :((
Delete:D :D සංසාර පුරුද්ද වෙන්නැති මයේ හිතේ..
ReplyDeleteමටත් හිතෙන්නේ ඒකමයි...ඔය පුරුද්ද.... පුරුද්ද :P
Delete@ ප්‍රමුදි - මටත් දැක්ක ගමන් හිතුනේ ඒකමයි. :))
Delete@ලිහිණි - ඔය පුටුවල වාඩි වෙන්නේ ඉතින් ගිනි කිකිලියෝ වගේ අය තමයි. 8-}
Deleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
මෙක නම් ෂුවර් නෑ බලාපන් කුකුලෙක්ද කියලා
ReplyDeleteබිත්තර දාන හින්ද හිතන්න වෙනවා කිකිළියක් කියලා. හරි විදියට නම් කුකුලෙක් තමයි වෙන්න නම් ඕන . O:-)
Deleteසාදරෙන් පිලිගන්නවා නරුමයා සහෝදරයව.
අපි නම් හොඳ පුටුවක් හම්බ උනොත් මේ පුටුව දාලා යනවා !
ReplyDeleteඒ උනාට මේ ජාතිය එහෙම නැතිලු. :P
Deleteලොකු පුටුවල කුකුල්ලුන්ගේ අවධානය හම්බෙනවලු ඔය වගෙ අයට :)
ReplyDeleteනැතුව බෑනේ..../:)
DeleteAC එහෙම දාලද දන්නෙ නෑ තියෙන්නේ
ReplyDeleteඒක විතරයි අඩු තවම :P
Delete:((
ReplyDelete:)
ReplyDelete:P
Deleteහෙහ් හෙහ්... මරු වැඩේ එකත්..
ReplyDeleteඅනිවා :D
Deleteඅර සිංදුවකුත් තියෙන්නේ සංසාර පුරුද්දද මේ!!! කියලා. ඒ වගේ තමා
ReplyDeleteහෙහ් හෙහ් ඒ කාලෙත් මෙහෙමම ඉන්න ඇති....
Deleteෂා .... අපේ රට හරි දියුණුයිනේ. කුකුල්ලුන්ටත් ගිය කල.
ReplyDeleteඒකනෙ කියන්නේ :))
Deleteකිකිළි උනත් ලැජ්ජ භයට හැදිච්චි එකියක් වගෙයි....
ReplyDeleteනැතුව..? පේන්නෙ නැද්ද වාඩි වෙලා ඉන්න හැටි කිකිළි වගේ. :P
Deleteඅනේ මම නම් ඕව දන්නේ නෑ ඕන් :D
ReplyDeleteඔව් ඔව් මට හිතුන. :P
Delete