අද පෝස්ට් එකේ මාතෘකාව දැක්ම තේරෙනවා ඇති මම ලියන්න හදන්නේ මොකක් ගැනද කියල. මෙතෙක් කලක් අහන්න උනේ නැති උනාට මෙහෙ ආපු දවස් ටිකේ පරණ ඒවත් එක්කම අහන්න හම්බ උනා. මොකදමගේ යාළුවා මේ වැඩසටහනේ ආරම්භයේ ඉදන් අහන කෙනෙක්. ඉතින් එක හින්ද මටත් වාසනාවක් හම්බ උනා එක අහන්න
වැඩසටහන කෙරෙන සරල ආකාරය සහ පිළිවෙල මට නම් හිතට අල්ලලා ගියා. ගොඩක් වැඩසටහන් කරන අය පෙන්නන්න හදන්නෙ ඒ අය ඔක්කොම දන්නවා සහ තමන් තමයි professional කියල
Techකතා වලට ජයවේවා......
programing මට නිකන් පිස්සුවගේ :O
ReplyDeleteමටත් මුලදී ඔහොම තමයි.දැන් නම් අවුලක් නෑ වගේ වගේ... :7
Deleteහෆ්ෆෝයි Programming!!! :( මටත් එපා වෙලා තියෙන්නෙ... :/
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්... මම මෙහාට ආවෙ අදමද?? :O කොහොමද මට ඇපල්ව මඟ හැරුනෙ??? :(
ඒ මොකද එපා වෙලා තියෙන්නෙ??? :-O හිතන තරම් අමාරු නැහැ ඒකත් කරගෙඅ යනකොට.
Deleteකොහොම හරි මගහැරිලා. =((
කමක් නෑ දැන් හරි ආවනේ... :-bd
:O
ReplyDeleteමොකෝ...? :P
DeleteProgramming (y) (y) :)
ReplyDeleteඅපිට ජයවේවා..... :D
Deleteප්රෝග්රැමින් කියන්නෙ මට නම් අහස සහ පොළොව වගේ..... අන්ත දෙකක්... කෙසේ වෙතත් ඔබේ අනාගතය යහපත් වන්නට පතමි...
ReplyDeleteඉස්තුති වේවා...! එක එක අය යන පැති වෙනස්නේ...ඉගෙන ගන්න අයට සහ කැමති අයට උදව්වක් විදියට තමයි මේක දාන්නේ. මොකද මම දන්නවා මම මේවා ඉගෙන ගන්න විඳින දුකක්. හරි පාරක් දන්නෙ නැතුව යන්තම් අතපත ගගා ගිහින් දැන් නම් යන්තම් දනගාගෙන වගේ යන්න පුළුවන්. :)
Deleteදැන් මොකේද ඔය ටෙක් කතා යන්නේ?
ReplyDeleteපැත්තකින් තියන පෝස්ටරේ උඩ ඔබන්නකෝ....එතකොට හරි. මුලදී ටිකක් පිස්සු කියල හිතෙයි. ඒත් ඉවරවෙනකම් අහගෙන හිටියොත් හොඳයි කියල හිතෙයි. 8-7
Deleteහොඳ වැඩක්! ජය!
ReplyDelete;;-)
Deleteමට මේවා නිකන්...... :)
ReplyDeleteඔව්වා ඔහොම තමයි සහෝ... ;)
Deleteඇත්තටම හොඳ වැඩක්, ගිහින් බලන්නම්කෝ!
ReplyDeleteබලන්න බලන්න :7
Deleteඔයාගේ මේ පැටව් මට කොචොක් කරනවා.ගහනවා මම ඒයාලට
ReplyDeletehttp://www.facebook.com/manasindiviyata
සාදරයෙන් පිලිගන්නවා අපේ බ්ලොගයට . :)
Delete