දැන් කස්ටිය බලනව ඇති ඇපල්ට හිටි ගමන් මොකෙක් වැහිලද කියල නෙහ්
මේක ලියන්න හිතුනේ පොඩි හේතුවක් හින්ද. ඉඳල ඉඳල ඇවිත් වටයක් දාල බැලුව බ්ලොග් එක පැත්තේ. මම හිතුවේ දුවිලි වැදිලා මකුළුවෝ දැල් බැඳලා කැරපොත්තෝ පියඹනවා ඇති කියල
විභාගෙට තව දින 5යි.
මට ජයවේවා.............