කව්රු කොහොම කිව්වත් පොඩි කාලේ කියල නෑ කෙල්ලෝ කොල්ලන්ට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි
ඔහොම ගිහින් ගිහින් ගිහින් ඉගෙනගෙන ඉවරවෙලා හෝ නැතා හෝ අන්තිමට තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය එකට ගත කරන්න පුළුවන් කෙනෙක් එක්ක කසාද බඳිනවා. ඊට පස්සෙත් නිදහසක් කියල එකක් නෑ කොහොම උනත්. කොච්චර නම් වැඩ තියනවද ඊට පස්සෙ. නේ.....හ්
සමහර අය කියනවා මේවා සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට කියල. සමහර අය කියනවා සසරෙ පතාගෙන ආපු හින්ද කියල.(ඒකනේ යාළුවෙලා මාස දෙකෙන් පැනල ගිහින් කසාද බඳින්නේ..
තවත් සමහරු ගෙවල් වල බල කිරීමට විවාහ වෙනවා. ඒ මොකද අම්මල තාත්තලාගේ හිත නරක කරන්න තියන අකමැත්ත නිසා හෝඑයාලට තියන බය නිසා. කලින් තරම් නැතිවුනත් මේකෙත් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ උනත් මම දැකල තියනවා එහෙම බැඳපු අය ටික කාලෙකට පස්සෙ බලනකොට ආදරෙන් වෙලිලා එතිලා ඇඹරිලා ලෝකෙටම ආදර්ශයක් විදියට ඉන්නවා
තව කියන්න ඒව නම් සෑහෙන්න තියනවා. ඒත් එහෙම උනොත් කට්ටියට බලන්න එපා වෙන හින්ද දැනට නවත්තන්නම් . හිතුනොත් ඉතුරු ටිකත් පස්සෙ වෙලාවක ලියල දාන්නම්කො....
අදාළ නැත :-D :-D :-D
ReplyDeleteඒ කිව්වේ..?
Deleteඅදරේ, විවාහය කියන්නෙ මනස කලම්බන වැඩ බන් :D
ReplyDeleteඒ උනාට ඕව නැතුවත් බෑනෙ. ;)
Deleteඉරණම් කාරයා සෙට් උනාම ඔය ගොඩක් දේවල් බල බල ඉන්නේ නෑ..
ReplyDeleteමම නම් බලනවා. නැත්නම් ඉරණම කාරී නොවුනොත් එහෙම. හරි වැඩේ වෙන්නෙ. :))
Deleteඔය කසාද බඳිනවා කියන සීන් එක මාර complex එකක්. අපි පතාගෙන එන විදිහට වෙන්න ඇති මේ හැම දේම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි කසාදෙත්.
ReplyDeleteසමහරවිට එහෙමත් වෙන්න ඇති තමයි. :)
Delete