හැමෝටම උදාවූ වසර හොදට වැඩ කරගන්න පුළුවන් වෙන සියලුම යහපත්
වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන එකක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
පොස්ට් එක පරක්කු උනේ මම ටික දවසකට නෑදෑ ගෙදරක ගිය හින්ද. එහෙ තවම current
වත් නැති හින්ද මොනවත් කරන්න උනේ නෑ. (මට නම් අලුත් අවුරුද්ද ලබන්නේ අප්‍රේල් 14 වෙනිදට තමා :D). එහෙනම් හැමෝටම ජයෙන් ජය......!!!