Sunday, January 22, 2012

ෂර්ලොක් හෝම්ස් season 4 : Hound of the Baskerville

ලොකු විරාමයකින් පසු නැවතත්. මේ දවස් වල එච්චර  නිදහසක් නෑ ලියන්න තරම්.එත් පුළුවන් හැම වෙලාවේම ලියන්න උත්සහ කරනවා. ඔයාලට මෙතෙක් දවස් දීපු ෂර්ලොක් හෝම්ස් season එකේ 4 වෙනි එක තම අද දෙන්න හදන්නේ. මේකේ තමයි බැස්කවිල්  දඩ බල්ලා
කියන එකත් තියෙන්නේ. එක නම් මම හොයා ගත්තේ සැහෙන දුකක් විදලා. මොකද එක බාගත කරන්න තැනක් තිබුනේ නෑ. torrent වලත් නෑ.යන්තම් torrent එකක් හොයා ගත්ත seeds 3ක් විතර තියන. සති ගානක් දඟලල යන්තම් ඉවර කලා. ඔයාලට එච්චර දුකක් විදින්න ඕන නෑ දැන් කෙලින්ම mediafire වලට මම upload කරලා තියන නිසා. එහෙනම් ඉතින් බාගෙනම බලන එකයි ඇත්තේ. :D 

1) බැස්කවිල්  දඩ බල්ලා

                      Part 1 
                      Part 2
                      Part 3
                      Part 4
                      Part 5
2) සිව් රහස් සලකුණ 
                      Part 1 
                      Part 2 
                      Part 3 

3) යක්ෂයාගේ අඩිය 

4) සිල්වර් බ්ලේස් 

5) විස්ටේරියා මැදුරේ වික්‍රමය  

6) The Bruce Partingtan
                       Part 1
                       Part 2
  
ප . ලි.
ඊළඟ කොටස් ටික දන්නා ටිකක් කල් යයි. හේතුව මට විභාග කටයුතු නිසා ලියන්න තරම් වෙලාවක් නොමැතිකම. ඒ හින්ද සමාව ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.