ඉතින් යාලුවනේ කොහොමද ජීවිතේ? හුග දවසකින් මොනවත් දාන්න බැරිවුණා. academic වැඩ හින්ද මේක ලියන්න තරම් වෙලාවක් වත් හම්බ උනේ නෑ. ඒත් පුළුවන් හැම වෙලාවේම ඔයාලට අලුත් දෙයක් දෙන්න මම පුළුවන් තරම් උත්සහ ගන්නවා.අනික වැඩ වලට හිර උනාම කන්නත් අමතක වෙනවනේ.
අද මම ඔයාලට දෙන්නේ ෂර්ලොක් හෝම්ස් series එකේ තුන්වෙනි season එක. මේකේ තියන කතා ටිකත් කලින් ඒවා වගේම හොදයි. ඔයාල දිගටම
බැලුවනම් පේන්න ඇති සමහර කතා වල හෝම්ස් ගේ චරිත ලක්ෂණ වෙනස්. එහෙම වෙලා
තියෙන්නේ හැම කතාවම අධ්‍යක්ෂණය කරන්නේ එකම කෙනා නොවීම. මම මේ season එක එක
පාරට ඔයාලට දුන්නට ඒ කලේ එක season එකක් එන්න අවුරුද්දක් ගිහින් තියනවා.
ඉතින් හිතාගන්නකෝ ඒ කාලේ අයට කොහොම ඉවසිල්ලක් තියෙන්න ඕනද කියල. ඔයාලත්
ඉතින් එහෙම ඉවසන්න පුරුදු වෙන්න (ලොල්...). මේකේ වොට්සන් ඉන්නේ පරණ කෙනා නෙමෙයි. ඉන්න කෙනා පරණ කෙනා
තරම්ම හරිනැති උනාට එක අමතක කරලා කතා ටික බලන්න. එහෙනම් ඔයාලට
ජයවේවා...........
1) මහ රෑ ආ මාරයා
PART 1
PART 2
2) The Abbey Grange
PART 1
PART 2
3) මස්ග්රෙව් පවුලේ චාරිත්‍රය
PART 1
PART 2
4) දෙවැනි ලේ පැල්ලම
PART 1
PART 2
5) විරූපී යාචකයා
PART 1
PART 2
6) මලගිය ඇත්තෝ සාක්කි දෙති
PART 1
PART 2
7) The six Napolians
PART 1
PART 2
Password - tenfold
ප.ලි. හැමෝම ඇවිත් කැමති තරමක් downlaod කරන්න. එත් පුළුවන්
නම් කොමෙන්ටුවකුත් දාලම යන්න. එතකොට අඩුම ගානෙ හිතට ෆිට් එකක් වත්
දැනෙනවා.
(දෙවැනි season එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න.)
ප.ලි.
සමාවෙන්න යාලුවනේ දැන් මේ තියන links වැඩ කරන්නේ නෑ. මා ගාවත් නෑ . හම්බ උනොත් ආයිමත් upload කරන්නම්
සමාවෙන්න ඕන ඒක කියන්න අමතක උනා.
ReplyDeletetenfold
ela kirii gr8 work machan. keep it up!!!!!!!
ReplyDeleteතැන්කු වේවා......
ReplyDeletethanks
ReplyDeletesubtitles ehema nedda?
තියෙනවා තියෙනවා ඒවත් ඕනද?
ReplyDeleteelz.... gd job... keep it up...
ReplyDelete