:) ලස්සනයි!
ස්තුති වේවා....!
ලස්සනයි යාළුවා.. මාත් මගේ සදවතියට ඉස්සෙල්ලම ලිවුවේ මේ ලගින්ම යන එකක්.. :)
ඒකත් එහෙමද ? වාසනා වේවා..............! :)
ලස්සනයි..ඊට වඩා මොනවා කියන්නද :))
හ්ම්ම්...... ;)
ලස්සනයි
ඉස්තුති වේවා....
අනේ මේ ආදරය අතුරැ අන්තාරවක් නොමැතිව පවතීවා !
ප්රාර්ථනාවට ස්තුතියි. :)
ජිවිතේ මමත් මෙවැනි වෙනසක් බලාපොරොත්තු වුන.නමුත් ඒ හැමදෙයක් ම බොරුවක් වුන ... මොනවා වුනත් මම තාම ගේම අතඇරලා නැහැ.. :D :Dසුබ පැතුම් මචන් ..... !!!!
අතාරින්න එපා කවද හරි හරියයි. ;)
එළ නේ ...මට මේ කවි සීන් එක තාම බෑනේ..
හහ් හහ් :)) මට ටිකක් රෑ වෙනකොට ඉබේම කවි මතක් වෙනවා. ඉතින් ඒ වෙලාවට හිතුනොත් මොකක හරි ලියල තියනවා. :7
ලස්සනය් ... කවදත් ලස්සන ඒවා තම ඔබ තුමා ලියන්නේ.. :) මමද මන්ද ඇවිස්සුවේ...
ඉකමනට එකතු වෙන්න ලැබේවා..!!
ඉස්තුති වේවා ඩයනා කුමාරි.... :-h
ආඃ .... කොළුවටත් සිකුර ලබල වගේ. හැබෑට මටත් ඔය කවි ලියවෙන්නෙම නෑනේ. කොහෙන්ද බං ඕක එන්නෙ.
දැන් සෑහෙන කාලයක් වෙනවා ලබල නම්.අර සිංදුවකුත් තියෙන්නේ" කවි ලියවෙයි මහ රෑ " කියල....;)
ම්ම්ම්... කේක් කෑල්ලක පෙර ලකුණු පෙනෙනවා!!!
හපූයි තවම ඒවා ගැන හිතලවත් නැහැ. හික් හික් :))
කෙටියි..ඒත්..ලස්සනයි සිතිවිල්ල..!!!
ස්තුති වේවා.... ;)
:) ලස්සනයි!
ReplyDeleteස්තුති වේවා....!
Deleteලස්සනයි යාළුවා.. මාත් මගේ සදවතියට ඉස්සෙල්ලම ලිවුවේ මේ ලගින්ම යන එකක්.. :)
ReplyDeleteඒකත් එහෙමද ? වාසනා වේවා..............! :)
Deleteලස්සනයි..
ReplyDeleteඊට වඩා මොනවා කියන්නද :))
හ්ම්ම්...... ;)
Deleteලස්සනයි
ReplyDeleteඉස්තුති වේවා....
Deleteඅනේ මේ ආදරය අතුරැ අන්තාරවක් නොමැතිව පවතීවා !
ReplyDeleteප්රාර්ථනාවට ස්තුතියි. :)
Deleteජිවිතේ මමත් මෙවැනි වෙනසක් බලාපොරොත්තු වුන.
ReplyDeleteනමුත් ඒ හැමදෙයක් ම බොරුවක් වුන ...
මොනවා වුනත් මම තාම ගේම අතඇරලා නැහැ.. :D :D
සුබ පැතුම් මචන් ..... !!!!
අතාරින්න එපා කවද හරි හරියයි. ;)
Deleteඑළ නේ ...මට මේ කවි සීන් එක තාම බෑනේ..
ReplyDeleteහහ් හහ් :)) මට ටිකක් රෑ වෙනකොට ඉබේම කවි මතක් වෙනවා. ඉතින් ඒ වෙලාවට හිතුනොත් මොකක හරි ලියල තියනවා. :7
Deleteලස්සනය් ... කවදත් ලස්සන ඒවා තම ඔබ තුමා ලියන්නේ.. :) මමද මන්ද ඇවිස්සුවේ...
ReplyDeleteඉකමනට එකතු වෙන්න ලැබේවා..!!
Deleteඉස්තුති වේවා ඩයනා කුමාරි.... :-h
Deleteආඃ .... කොළුවටත් සිකුර ලබල වගේ. හැබෑට මටත් ඔය කවි ලියවෙන්නෙම නෑනේ. කොහෙන්ද බං ඕක එන්නෙ.
ReplyDeleteදැන් සෑහෙන කාලයක් වෙනවා ලබල නම්.
Deleteඅර සිංදුවකුත් තියෙන්නේ
" කවි ලියවෙයි මහ රෑ " කියල....;)
ම්ම්ම්... කේක් කෑල්ලක පෙර ලකුණු පෙනෙනවා!!!
ReplyDeleteහපූයි තවම ඒවා ගැන හිතලවත් නැහැ. හික් හික් :))
Deleteකෙටියි..
ReplyDeleteඒත්..
ලස්සනයි සිතිවිල්ල..!!!
ස්තුති වේවා.... ;)
Delete